The title of the page
8.4
93

Bheeshma Parvam (2022) Sinhala Subtitles | “සාධාරණය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Bheeshma Parvam (2022) Sinhala Subtitles) (Bheeshma Parvam (2022) Sinhala Subtitle) (Bheeshma Parvam Sinhala Subtitle)

මලයාලම් සිනමා රසිකයෙක්නම් Mammootty ව දන්නෙ නැති වෙන්න කිසිම විදියක් නෑ.. මොකද ඒ තරම්ම මලයාලම් සිනමාවෙ සුපිරි තරුවක් තමා Mammootty කියන්නෙ. ඉතින් 2022 වසරෙ රිලීස් උන Mammootty ගෙ නවතම චිත්‍රපටයයි Bheeshma Paravam කියන්නෙ.

මුලින්ම සමාව ඉල්ලනවා මේ වගෙ සුපිරි සබ් එකක් ගේන්න පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන මොකද දවසින් බාගයක්ම පවර් කට් නිසා 💔

ඉතින් Crime /Drama ගනයට අයත් වෙන Bheeshma Paravam ෆිල්ම් එක  IMDb දර්ශකේ 8.4 කට කරකවන්න සමත් වුනා. මේ චිත්‍රපටයට සුප්‍රසිද්ද මලයාලම් තරු වෙච්ච Sreenath Bhashi,Shine Tom Chacko,Soubin Shahir වගේ රංගන ශිල්පීන් වගේම Paravathi Malaa,Anagha,Veena Nandhakuma වගේ දක්ශ රංගන ශිල්පිනියන්ද දායක වෙලා තියෙනවා..

කතාව පැත්තට හැරුනොත් කතාව ගලා යන්නෙ අන්ජූටි පවුලෙ ඇතුලෙ වෙන සිද්ධි එක්ක.. හැමවෙලෙම සාධාරණ ලෙස කටයුතු කරන මයිකල් සහ පවුලෙ දේපල අනිසි ලෙස භාවිතා කරන අනිත් සාමාජිකයො අතර ඇතිවන ගැටුමක් කතාවට පාදක වෙලා තියෙනවා.ඇත්තටම මේ මයිකල් කියන්නෙ කවුද ? පාතාල නායකයෙක්ද ? මැරෙයෙක්ද නැත්නම් හිත හොඳ නිවිච්ච පුද්ගලයෙක්ද ? මේ ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා කුතුහලය තියාගෙන බලන්න ඕන නිසා කතාව නවත්වනම් . කොහොම නමුත් මලයාලම් සිනමාවට නුපුරුදු සටන් ජවනිකා සහිත දර්ශන එකතු කරන්න අධ්‍යක්ශක කටයුතු කරලා තියෙනවා. එහෙනම් Mammootty ගෙ අලුත්ම චිත්‍රපටය හැමෝටම ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා.

එහෙනම් හැමෝටම ජයවේවා..නැවත අලුත් උපසිරැසිකයකින් හමුවෙමු !

(Bheeshma Parvam Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

11 comments

  1. Taanakkaran sinhla sub denna bro

  2. (Tovino Thomas) naradan 2022 movie akata sub aka ona

  3. ade thank bro sinhala sube ekata {Ek Love Ya (2022) Kannada} film ekatath sube danna jayawewa

  4. ජය මචං. සුපිරි ❤️

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!
    #GoHomeGota2022

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. බොහොම ස්තූතියි සහෝ

  8. Naradan
    Pada sub plz

  9. මචං SUMESH AND RAMESH කියල මලයලම් ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා…ඒකට සබ් දියන්කො බං…මේ සබ් එකටත් බොහෝම ස්තු..

  10. Secret N ( නාරා )
    Cineru Family Member

    ගැම්මක් තමයි 💥💥💥

  11. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.gfg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login