The title of the page
7
80
84

Halo (2022) S01E02 Sinhala Subtitles | “සම්බන්ධයක් නොමැතිව” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E02 Sinhala Subtitles) (Halo Sinhala Subtitles) (Halo 2022 Sinhala Subtitles)

Halo ගැන නොදන්නා අයට Halo ගැන සරලව කිව්වොත්, හේලෝ කියන්නේ අනාගතයේ මිනිස්සු විශ්වය ගවේෂණය කරද්දි හමුවුන “කවනන්ට්” කියලා හඳුන්වන පිටසක්වල ජීවී සමාජයක් එක්ක ඇතිවෙන යුද්ධයක් මූලික කරගෙන යන කතාමාලාවක්. මේ කාළ වකවානුව වෙද්දි ජානමය වශයෙන් වැඩි දියුණු කරපු සෙබලුන් විශේෂයක් හදනවා “ස්පාර්ටන්ස්ලා” කියලා.එහෙම හදපු සුපර්සෝල්ජර්ස්ලට තමයි ස්පාර්ටන්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් එතන ඉන්න ස්පාර්ටන්ස්ලා අතරින් ප්‍රධාන චරිතය තමයි “ජෝන්” එහෙම නැත්තන් අපේ ‘මාස්ටර් චීෆ්’.

දැනට Halo IMDB අගය 7.1 කියලා සටහන් වෙලා තියනවා.ඒවගේම ඩොලර් මිලියන 200ක බජට් එකකින් තමයි සීරීස් එක හැදෙන්නේ.

ඉතින් කවුරුත් පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා ඉතින් ඒ එපිසොඩ් එක ඉවර වෙන්නේ මාස්ටර් චීෆ් යානවකින් ක්වාන්-හා එක්ක පැනලා යන තැනින්නෙ අද එතැන ඉදන් කතාව මේ පාර මාස්ටර් චීෆ්ට එයාගේ පරණ යාලුවෙක්ව හම්බවෙනවා එතකොට එයාම තේරුම් ගන්නව තමන් ගෙවන ජිවිතය මොකක්ද කියලා මීට වඩා කතාව කිව්වම වැඩක් නැහැනෙ..ඉතින් මේ එපිසොඩ් එකෙත් හොඳ ඇක්ශන් ටිකක් බලා ගන්න පුළුවන්..

එහෙනම් හැමදාම කියනවා වගේ මේ එපිය බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

25 comments

  1. Patta bro 🔥🔥🔥 👏👏👏

  2. ko meke ලින්ක් eka deela nane

  3. Moonfall Eke Sub Eka ikmnta denako

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. thx 🙏🙏🙏🙏🙏🙏

  6. Ado thanks bn sub ek hoyahoya hitiye 💓✌️

  7. Thilinda Randeera

    ස්තූතියි මචෝ දිගටම දෙන්න ❤😍

  8. linkuwata thank you.. pehedili video link denna

  9. thanks sago

  10. RRR movie eka dhenna kochchara kal yaida ayye

  11. Thanks Brother…😍

  12. Thanks bro😍😍

  13. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  14. Sub ekata thanx

  15. Please Cleaning Lady Season 1 Ekatath Sub Denna!
    Thank You

  16. umesh maduranga

    කමෙන්ට් කරන හැමොටම Thank you 🙏🙏🙏

  17. Bro Puluwan nam Sub ekee Alien’s la kiyana eewath Sub eka daanna ❤

  18. E03 eke sub ekath denawada

  19. Ep 03 avith thiyenne eke sub den ndd

  20. Episode 3 ekeee sub danne nedda

  21. සනිරු අරවින්ද

    සබ් එකට ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login