The title of the page
8.9
97

Moon Knight (2022) E01 Sinhala Subtitles | “චන්ද්‍ර නයිට්වරයාගේ ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(Moon Knight (2022) E01 Sinhala Subtitles) (Moon Knight (2022) Sinhala Subtitles) (Moon Knight Sinhala Subtitles) (Moon Knight S01 Sinhala Subtitles)

ඔන්න අද උපසිරැසි ගැන්විම හැටියට ගෙනාවේ මාවල් ස්ටුඩියෝ විසින් ඊයේ දවල් (30) නිකුත් කරනු ලැබු අලුත්ම කථාමලාවක පලවෙනි එපිසොඩ් එකයි…

මෙය නමින් Moon Knight (2022).. ඉතිං මෙතෙක් මාවල් කොමික් හරහා Moon Knight ව දැක බලාගන්න අවස්ථාවක් තිබ්බෙ නැහැ නමුත් මෙවර මේ හරහා අපට Moon Knight ව දැක බලාගන්න පුළුවන්…

Mohomed Diab තමා මෙහි අධ්‍යක්ෂණ කටයුතු එහෙම කරලා තියෙන්නේ…ඇත්තටම ඔහුට ප්‍රශංසා කරන්න ඕන මෙහි අධ්‍යක්ෂණය සම්බන්ධයෙන්..

මෙහි පළමු දර්ශනපතය අරම්භයත් සමග සිත් ඇදගන්නා පසුබිම් සංගීතයක් වාදනය වන්නට උනා……

පලමු ජවනිකාවම නරඹන්නාට ප්‍රෙහේලිකාවකි..මිනිසෙකු හිස් විදුරු කෝප්පයකට වතුර පුරවා එය පානය කර රෙදි කෑල්ලකින් ඒම විදුරු කෝප්පය ආවරණය කර ඔහුගේ සැරයැටිය ආධාර කරගෙන විදුරු කොප්පය කුඩු වී යන්න එයින් පහර දි පසුව විදුරු කටු එකතු කර ඔහුගේ පාවහන් යුගල තුලට දමාගනි..ඉන්පසු ඔහු ඒම පවාහන් යුගල දමා ඇවිද යයි…

මෙම නව කථාංගය යම් අසාමාන්‍ය තාවක් දැක ගැනිමට අපිට පුළුවන් ඒනම් මෙහි කතාව ගලායෑම රේඛිය නොවිමයි….කථා වස්තුව අරම්භක මොහොතේ සිට කුහුල සහිත අවසානය දක්වා ඒහි කතාවේ ගලායෑමට අඩිතාලම දැමුවා යැයි අපට කියන්න පුළුවන්…..

ඊලග කොටසින් කුමක් වෙවිද යන්න ඇත්තේ මහත් වු කුතුහලයක් ප්‍රේක්ෂකයන් හට..කතාව ඉදිරිය ගැන අනාවැකි පලකිරිම ටිකක් විතර අපහසුයි….මොකක් නිසාද කියලා කිව්වොත් මෙ කථාවස්තුවෙ ගලායෑම නිසා..

කෙසේ කොහොම උනත් Moon Knight ගේ ආගමනයත් එක්ක මෙම කථාංගයේ අවසානය සනිටුහන් කරනවා…..

“මම ඔයාට මැරෙන්න දෙන්නේ නැහැ….
– අපි දෙන්නම එකතුවෙලා බේරේමු…..
මට ඔයාගේ පාලනය දෙන්න…”

ඉතිං මෙක MCU වල නිකුත් උන වෙනස්ම විධියේ කථාංගයක් කියලා පලවෙනි කථාංගයෙන්ම සනාථ කරා….

මෙම කථාංගයේ අවසානය නිසාම ඉදිරියෙදි පැමිණිමට නියමිත කථාංග වල කුමක් වෙවිදැයි බැලිමට මගබලා හිදිමට දැන්ටමත් ප්‍රේක්ෂකයන් ඇබ්බැහි වෙලා තියෙනවා කියලයි විචාර මනාප හරහා පෙන්න තියෙන්නේ…

ඉතිං මෙ කථාංගත් නරඹලා උපසිරැසියේ ගුණ දොස් කියන් යන්න කියලා ඉල්ලමින් මම ඔබ සැමට සමුදෙනවා…

එහෙනම් දෙවැනි කොටස ආ විගස අපි හමුවෙමු….

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

15 comments

  1. Thanks so much

  2. Thanks bro sub ekt

  3. thanks bro

  4. Thanks මචෝ

  5. Gammak thama saho..thank you ❤

  6. Thanks for the subtitle

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Moonfall ekt sub dennendd

  9. Moonfall eke shinhala sub ikmanata one

  10. Thanks for the sub!!!!!!

  11. සනිරු අරවින්ද

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ

  12. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  13. Chasitha herath

    Thanks උපසිරැසියට. ❤️💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login