The title of the page
8.9
97

Moon Knight (2022) E02 Sinhala Subtitles | “මොකද වුණේ?” | සිංහල උපසිරැසි සමඟ

(Moon Knight (2022) E02 Sinhala Subtitles) (Moon Knight  Sinhala Subtitles)

ඔන්න දැඩි නිහඩතාවයකට පසු උපසිරැසියකින් ඔබ හමුවන මම ඉෂාන් තාරුක…

ඉතිං මම සිංහල උපසිරැසිය ගෙනාවේ මෙි දිනවල ප්රබලව කතාවන සිනාමාත්මක මාතෘකාවක් වන moon knight (2022) නම් මාවල් ස්ටුඩියෝ හරාහා නිෂ්පාදනය කෙරු කථාංග මාලාවේ 2 වන එපිසොඩ් එකේ සිංහල උපසිරැසිය අරගෙනයි… ඉතිං මේක රිලිස් උනේ අද දහවල්…පැය කිහිපයක මහන්සියකිකන් හා විදුලි කප්පාදුවෙන් පිඩා විදිමින් කෙසේ හෝ මම ඔයාලට මේ උපසිරැසිය අරං ආවා.. ගිය එපිසොඩ් එකේ ලිපියෙන් කෙටි විස්තරක් කර තිබුණා මේ කථාංග මාලාව පිලිබදව… ඉතිං ගිය පාර ඔබට මතක ඇති පලවෙනි එපිසොඩ් එක අවසන් උනේ moon knight ගේ ආගමනයත් සමග…ඒ තමයි මාවල් ලයිව් ඇක්ෂන් හරහා moon knight ව ප්රේක්ෂකයා දුටු පලවෙනි අවස්ථාව….ඉතිං මේ එපිසොඩ් එකේ වෙන්නේ moon knight ව තව තවත් ඔබට හදුන්වා දිමක්… ගිය පාර එපිසොඩ් එකේ තිබ්බ ගලායෑම සහා කුතුහලය මෙම එපිසොඩ් එකෙත් ඒ අයුරින්ම තිබ්බා…

ඉතිං මම ඔගොල්ලන්ට කථාව spoil කරන්න යන්නේ නෑහැ ඔගොල්ලෝ නරඹලාම ඉන්නකෝ…

එහෙනම් මම අදට යනවා…ඉළග එපිසොඩ් එක පැමිණි දාට යලි හමුවෙමු…උපසිරැසියේ අඩුපාඩු ප්රවනතා තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා….

 

♠ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ♠

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

19 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  2. හැමෝටම කලින් දෙනවනේ sub එක කොහොම හරි නේ.එල එල. Tnx බ්‍රෝ sub එකට

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Amila Tech
    Cineru_users

    thanks sub ekta saho

  5. Thanks Brother
    Keep it up

  6. Thak you brother

  7. umesh maduranga

    tanks saho sub ekata 🙏🙏

  8. Thank you bn…❤

  9. Rashini De Silva

    Penne nane

  10. Oya thami ikmanata denne

  11. Lisindu Dananjaya

    සබ් එක ගන්න බෑනෙ

    • එහෙම අවුලක්නම් නෑ..පේජ් එක ලෝඩ් වෙනකන් ඉදලා ඩවුන්ලෝඩ් බට්න් එක ටච් කරන්න..

  12. Thanks for the sub!!!!

  13. Epi 3 eke aub nadda machan

  14. සනිරු අරවින්ද

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ

  15. Thanks Brother…😍😎

  16. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login