The title of the page
Moon Knight (2022) E03 Sinhala Subtitles
Moon Knight (2022) E03 Sinhala Subtitles
8.9
97

Moon Knight (2022) E03 Sinhala Subtitles | “කොන්ශු ගේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(Moon Knight (2022) E03 Sinhala Subtitles) (Moon Knight  Sinhala Subtitles)

ඔන්න අද උපසිරැසි ගැන්විම හැටියට ගෙනාවේ මාවල් ස්ටුඩියෝ විසින් නිකුත් කරනු ලැබු අලුත්ම කථාමලාවක පලවෙනි එපිසොඩ් එකකටයි… ඉතිං අද cineru .lk වෙබ් අඩවියේ 3 වෙනි සංවත්සරය සමරනවා එයට අදාලව තමයි මෙ උපසිරැසි ගැන්විමත් සිදුකරේ.. මෙය නමින් Moon knight (2022) ඉතිං මෙතෙක් මාවල් කොමික් හරහා moon knight ව දැක බලාගන්න අවස්ථාවක් තිබ්බෙ නැහැ නමුත් මෙවර මෙ හරහා අපට moon knight ව දැක බලාගන්න පුළුවන්… ඉතිං අද උපසිරැසි විධිහට අරං ආවේ එහි 3 වෙනි එපිසොඩ් එක… Mohomed Diab තමා මෙහි අධ්යක්ෂණ කටයුතු එහෙම කරලා තියේන්නේ…ඇත්තටම ඔහුට ප්රශංසා කරන්න ඔන මෙහි අධ්යක්ෂණය සම්භන්ධයෙන්…

මෙහි පළමු දර්ශනපතය අරම්භයත් සමග සිත් ඇදගන්නා පසුබිම් සංගිතයක් වාදනය වන්නට උනා…… පලමු ජවනිකාවම නරඹන්නාට පේහේලිකාවකි..මිනිසේකු හිස් විදුරු කෝප්පයකට වතුර පුරවා එය පානය කර රේදි කෑල්ලකින් ඒම විදුරු කෝප්පය ආවරණය කර ඔහුගේ සැරයැටිය ආදාර කරගෙන විදුරු කොප්පය කුඩු වී යන්න එයින් පහර දි පසුව විදුරු කටු එකතු කර ඔහුගේ පාවහන් යුගල තුලට දමාගනි..ඉන්පසු ඔහු ඒම පවාහන් යුගල දමා ඇවිද යයි… මෙම නව කථාංගය යම් අසාමාන්ය තාවක් දැක ගැනිමට අපිට පුළුවන් ඒනම් මෙහි කතාව ගලායෑම රේඛිය නොවිමයි….කථාවස්තුව අරම්භක මොහොතේ සිට කුහුල සහිත අවසානය දක්වා ඒහි කතාවේ ගලායෑමට අඩිතාලම දැමුවා යැයි අපට කියන්න පුළුවන්….. ඊලග කොටසින් කුමක් වෙවිද යන්න ඇත්තේ මහත් වු කුතුහලයක් ප්රේක්ෂකයන් හට..

කතාව ඉදිරිය ගැන අනාවැකි පලකිරිම ටිකක් විතර අපහසුයි….මොකක් නිසාද කියලා කිව්වොත් මෙ කථාවස්තුවෙ ගලායෑම නිසා.. ඉතිං මෙහි තුන්වන කථාංගයේත් ඒ ලක්ෂන එසේම තියේනවා… අද කථාව ගලාගෙන යන්නේ ඉජිත්තු පුරාවෘත වලට අනුකුලව..අමිමිත් අවධිකිරිමේ සැලැස්ම නැවැත්විමට කොන්ශු ක්රියාකරනවා..ඉතිං අවසානයේ කොන්ශුට හැබැයි ඉරණ වන්නේ අවාසනාවක්… “මාව නිර්මාණය කරේ ඔයයි කොන්ශූ” “මගේ ජයග්රාහණයට මම ඔයාට ණය ගැති” ඉතිං මෙක MCU වල නිකුත් උන වෙනස්ම විධියේ කථාංග මලාවක් කියලා පැමිණි එපිසොඩ් ඔක්කොගෙන්ම සනාථ කරා.. ඉතිං මෙ කථාංගත් නරඹලා උපසිරැසියේ ගුණ දොස් කියන් යන්න කියලා ඉල්ලමින් මම ඔබ සැමට සමුදෙනවා… එහෙනම් සතරවෙනි කොටස ආ විගස අපි හමුවෙමු…. ….උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනේරු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

9 comments

  1. සනිරු අරවින්ද

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ

  2. Akila Kumarasinghe

    Thank you machan…subama suba aluth awruddak wewa

  3. Thanks bro ❤️

  4. Thanks Brother…😍😎

  5. 4 th episode එකටත් sub ඕනි ❤️‍🔥

  6. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  7. Thanks……..good luck.

  8. ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login