The title of the page
The Contractor (2022) Sinhala Subtitles
The Contractor (2022) Sinhala Subtitles
5.7
43
67

The Contractor (2022) Sinhala Subtitles | “රහසිගත මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(The Contractor (2022) Sinhala Subtitles) (The Contractor (2022) Sinhala Sub) 

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏

ඉතින් අද මගේ අවුරුදු තැග්ග තමයි the contractor 2022 මේ ෆිල්ම් එක රීලිස් වුනේ අප්‍රේල් 1 වෙනිදා Tarik Salesh තමයි අධ්‍යක්ෂනය කලේ..chris pine (වොන්ඩර් වුමන් එකේ නලුවා),Gillian Jacobs (කම් ප්ලේ ෆිල්ම් එකේ ඉන්නේ),Ben Foster කියන ප්‍රසිද්ධ නලු නිලියො රැසක් මේ ෆිල්ම් එකේ රගපානවා…

එහෙනම් කතාව ගැන කියමුකො ජේම්ස් හාපර් ඇමරිකන් විශේෂ බලකාය වැඩ කරපු සෙබලෙක් මෙයාව රස්සාවෙන් අස්කලාට පස්සෙ මෙයාගෙ යාලුවෙක්ගේ මාර්ගයෙන් පුද්ගලික කොන්ත්‍රාත් ආයතනක වැඩට යනවා එකේදී මෙයාව රහසිගත මෙහෙයුමකට යවනවා
ඒහෙදි වෙන්නේ මොකක්ද? මේ මෙහෙයුම මොකක්ද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා

එහෙනම් ආයෙත් කියන්නේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම 🙏🙏🙏🙏
වෙනදා වගේ කමෙන්ට් එකකුත් දාන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

9 comments

  1. සනිරු අරවින්ද

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ

  2. ගොඩක් ස්තුතියි Brother patta aaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” Cineru * සුබ අලුත් අවුරුද්දක් වේවා…!!!!!!!!!!!!
    සුබ සංවත්සරයක් වේවා..!!…..

  5. Sub ekata Godak Thanks Bro🔥

  6. thx sub ekata 👌👌👌👌👌

  7. Thx sub ekta

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.klk

  9. Thanx for the sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login