The title of the page
Fireheart (2022) Sinhala Subtitles
Fireheart (2022) Sinhala Subtitles
6.2
82

Fireheart (2022) Sinhala Subtitles | “අරමුණ කරා !” | සිංහල උපසිරැසි සමඟ

(Fireheart (2022) Sinhala Subtitles)  (Fireheart (2022) Sinhala Sub)

ඔන්න අද ගේන්නේ ගොඩක් දෙනෙක් ඉල්ල තිබ්බ ඇනිමේශන් ෆිල්ම් එකකට සබ් එකක්…

මේකෙ නම තමා FireHeart (2022) .මෙකේ කතාවේ අන්තර්ගතය ගැන ගැඹුරට නොයා පොඩි හැදින්වීමක් කලොත් , මේකේ ඉන්න ප්රදාන චරිතේ නැත්තම් ඒ ගෑනු ලමයගේ එකම බලාපොරොත්තු තමා එයාගේ තාත්තා වගේ ගිනි නිවන භටයෙක් වෙන එක..ඉතින් එයාට ඒකට යන්න ලොකු බාදකයක් තියෙනවා. ඒමොකක්ද කියලා ඔයාලා කතාව බලලම තේරුම් ගන්නකෝ.. එහෙනන් ආදරයෙන් ආරාදනා කරනවා මේ පැය 1 යි sssවිනාඩි 32ක් පමණ දිවෙන Animation ෆිල්ම් එක බලන්න.. තවත් උපසිරසියකින් නැවත හම්බෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

3 comments

  1. Sub ekta thnx 😻

  2. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක්.ස්තුතියි…
    ජයවේවා.. 😊✌️

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login