The title of the page
Ginger's Tale (2020) Sinhala Subtitles
Ginger's Tale (2020) Sinhala Subtitles
5.4
90

Ginger’s Tale (2020) Sinhala Subtitles | “ජින්ජර්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Ginger’s Tale (2020) Sinhala Subtitles) (Ginger’s Tale (2020) Sinhala Sub)

Ginger’s Tale කියන්නේ 2020 රුසියානු සජීවිකරණ යථාර්ථවාදී ෆැන්ටසි සුරංගනා කතා හා සංගීතමය පවුල් චිත්‍රපටයක් වන අතර එය Konstantin Shchekin විසින් රචනා කර අධ්‍යක්ෂණය කරලා තියනව..Vverh Animation Studio විසින් චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද අතර එය 2021 දී වසා දැමීමෙන් පසු එම චිත්‍රාගාරයේ නිෂ්පාදනය කරන ලද එහි දෙවන සහ අවසාන සජීවිකරණ චිත්‍රපටය තමයි මෙය… චිත්‍රපටය මංගල දර්ශනය 2020 ජුනි Annecy International Animation Film Festival හි හොඳම සජීවිකරණය සඳහා නම් කරලා තියෙනව.ඒ වගේම මෙ චිත්‍රපටය මාසයකට පසුව ෂැංහයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ද මංගල දර්ශනය පවත්වලා තියෙනව. මෙ චිත්‍රපටය ක්‍රිස්ටල් කීස්, ස්කැන්ඩිනේවියානු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීද හොඳම සජීවිකරණය සඳහා සම්මාන ලබා ඇති අතර සැන් ඩියාගෝ ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙලේදීද නම් කරලා තියෙනවා. චිත්‍රපටය එහි සජීවිකරණය සහ කතාව සඳහා විචාරක පැසසුමට ලක්ව 2021 පෙබරවාරි 4 වන දින රුසියාවේ නිකුත් කරලා තියෙනව..

කතාව ගැන කිව්වොත් ,

දුප්පත් කුඹල්කරුවෙක් හා දග වගේම කරදරකාර ගැහැණු ළමයෙක් වන ජින්ජර් වටා ගෙතුණු ලස්සන සුරංගනා කතාවක් තමයි මේ.. දිනක් කුඹල්කරු ඉන්ද්‍රජාලික ගල් සොයා ගන්නවා.. එම කෞතුක වස්තුව සොයන රැජිනට සමීප වූ ඔහුගේ අතීතය සහ සගයන් ඔහුට අමතක වූ බැවින් කුඹල්කරු බේර ගන්ග ජින්ජර්ට සිද්ධ වෙන්වා. ඒ වගේම මේ චිත්‍රපටිය තණ්හාව, මිත්‍රත්වය වැනි මනුෂ්‍ය ගුණාංගවල ගැටීමේ කතාවක්…

එහෙනම් මේ ලස්සන සුරංගනා කතාව රසවිදින්න ඔයාලටත් ආරාධනා කරනවා..!
ඒ වගේම කමෙන්ට් කරන හැමෝටම හැමදාම වගේ ගොඩක් ස්තුතියි! 😊

★stay tuned with Cineru★

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ………….සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Download wenne nane bn epawenawa

  3. Sub ekt thank

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.kl;

  5. thanks bro

  6. හදවතින්ම අගය කරනවා මේ කරන වැඩවලට..
    පුලුවන්නම් Arlo the Alligator Boy (2021) ෆිලුමටත් සබක් දෙන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login