The title of the page
Night Drive (2022) Sinhala Subtitles
Night Drive (2022) Sinhala Subtitles
7.0

Night Drive (2022) Sinhala Subtitles | “ආදරය වෙනුවෙන් !” | සිංහල උපසිරැසි සමඟ

(Night Drive (2022) Sinhala Subtitles) (Night Drive (2022) Sinhala Sub)

සුබ අලුත් අවුරුද්දක් ඉතින් යාළුවනේ ඉතින් මම අද අරගෙන ආවෙ Night Drive කියන මලයාලම් මූවි එක මේක 2022 මාර්තු 11 තමයි මේක ඩිජිටල් එකට නිකුත් උනේ 2022 අප්‍රේල් 08 වෙනිද තමයි.මේක Drama/Thriler ගනයට තමයි ඉතින් අයිති වෙන්නෙ මේක IMDB අගය 7.4ක් ගන්න සමත් වෙලා තියනව. මේකෙ ප්‍රදාන නළුවයි නිලියවයි මම නම එච්චර දැකල නෑ, ප්‍රදාන නළුව Roshen Mathew ප්‍රදාන නිළිය Anna Ben මේක අද්‍යක්ෂනය
කරල තියෙන්නෙ Vysakh.

අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු ඉතින් කතාව ගැන කියනව නම් ඉතින් ජෝර්ජි කියන්නෙ උබර් රියදුරෙක් එයා රෝයි කියන මාද්‍ය වේදිනියත් එක්ක යාළුයි ඒත් රෝයිගෙ තාත්ත ජෝර්ජිට කැමති නෑ ඉතින් ජෝර්ජි රෝයිගෙ උපන්දිනේ දවසට කලින් දවසෙ රෝයිගෙ ගෙදරට යනව රෝයිගෙ උපන්දිනේට සුබ පතන්න ඊට පස්සෙ රෝයිතුයි ජෝජියි එදා රෑ ඩ්‍රියිව් එකක් යනව එතකොට පොලිස් චෙක් පොඉන්ට් එකකින් ඒ දෙන්නගෙ වාහනෙ ඒව පරික්ශා කරන්න හදනව ඊට පස්සෙ තමයි ඉතින් යාළුවනේ කතාව පටන් ගන්නෙ ඉතින මේ කතාවෙ මෙතනින් එහාට ජෝර්ජිටයි රෝයිටයි වෙන්නෙ මොනව කියල ඔයාලටම නරබන්න කියල මම අරාදනා කරනව ඉතින් හැමෝට නීරෝගිමත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේව!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂද මඩිහහේවා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂද මඩිහහේවා

March 8, 2022


5
Total Subtitles

12 comments

  1. Meka download wwenneth na ai bn e

    • එහෙම අවුලක් නෑ..⁣ඩවුන්ලෝඩ් වෙනවා..පේජ් එක ලෝඩ් වෙලා ඉවරවෙනකන් ඉන්න..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ………….සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. thank bro sinhala sube ekata [James (2022)kannada film ekatath sube eni jayawewa

  4. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Thank sub ek bro

  6. Thanks for subtitles

  7. Buddhika laKMal
    Cineru_users

    The.Housemaid.2016.K

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  9. Please kauruma hari kiyanna sub ekka kohmada balanne kiyala hariyatama… Please

    • Peter Barthelot
      Cineru Family Member

      film eka downloads karala meke sub file eka ekata dagena balanna puluwan , FB page eke video ekak athi balanna eka

  10. Secret N ( නාරා )
    Cineru Family Member

    එල එල පාරක් ඈ ❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login