The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E08 Sinhala Subtitles | “අමතක වීම” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois S02 Sinhala Subtitles)

ඉතින් යාලුවනේ, කියන්න කිසිම දෙයක් නෑ. ජීවිතේ ඔහේ ගෙවිලා යනවා. ඒ අතරේ  ඉක්මනින්ම මේ එපිය ගෙනාවා. ඉතින් ඔයාලා අරගෙන බලන්න. මෙදා පොටේ අපේ සුපර්මෑන්ව පෙන්නන්නේ අඩුවෙන්. පවුල් ප්‍රශ්න තමා එපියේ වැඩි. ඊලඟ එපිය සෙහාන් සචින්තේ අරන් ඒවි. මේ දීලා තියෙන්නේ Superman.and.Lois.S02E08.Into.Oblivion.720p.AMZN.WEBRip.DDP5.1.x264-NTb[TGx] කියන පිටපතට. ඒත් ඕනේ WEBRip එකකට සෙට් ඈ.

ඉතින් සමිත මල්ලී, චානක මල්ලී ඇතුලු සිනෙරූ පවුලටම ස්තූතියි. සදහම් පුතා නිසා දිගටම සබ් ක්ෂේත්‍රයේ මං ඉන්නවා. මගේ බිරිඳවත් මතක් කරන්නම ඕනේ. එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

  4. anith epi tikath dennako

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login