The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E07 Sinhala Subtitles | “ප්‍රතිවාදියා” | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2022) S02E07 Sinhala Subtitles) (Superman & Lois S02 Sinhala Subtitles)

ඉතින් ඔන්න වෙනදා වගේම සුපිරිමිනිහාගේ කතාවේ හත්වෙනි කථාංගයට සිංහල උපසිරසි අරන් මම ආවා. දැන් නම් කතාව සුපිරියටම හයිප් වෙලා තියෙන්නේ. කාලෙකට පස්සේ DCලගෙ සුපිරිම වැඩක් තමා මේ සුපර්මෑන් & ලොයිස් කථාමාලාව ගෙනාපු එක. අපි ඉතින් වැඩි කතාබහක් නැතුව කතාව පැත්තට හැරෙමු.

        ඔයාලා හයවෙනි එපියෙ වෙච්ච දේවල් මතක ඇතිනේ මං ආපහු මතක් කරන්න යන්නේ නෑ. DOD ලොක්කා ඉන්නේ ගොඩක් තරහින් ටැග් ගෙනත් දීපු පෙන්ඩන්ට් එක, ඒ කියන්නේ ඇලී ඇලිස්ටන්ගෙ පරම්පරාවෙන් උරුම වෙච්ච දේ ඇන්ඩර්සන් තමන්ගේ භාරයේ තියන් ඉන්නේ. සුපර්මෑන් කීප වතාවක්ම ඉල්ලුවා ඒත් ඇන්ඩර්සන් දෙන්න කැමති නෑ. සුපර්මෑන් බැරිම තැන කියනවා ඇලී ඇලිස්ටන් ගැන හොයලා බලන්න කියලා ඒත් ඇන්ඩර්සන් මිනිහා පයිසෙකටවත් ගනන් ගන්නේ නෑ. එතකොට සුපර්මෑන්ගේ අනුවාදය ඉන්නෙ කොහෙද කියලා දන්නවානේ ඒ සුපර්මෑන්ගේ මෑණියන් ගාව.

එතකොට කොල්ලෝ දෙන්නා ගැන ගත්තොත් ජොනතන් තරගෙ දිනුවා කොහොමද කියලා දන්නවනේ ජෝර්ඩන් මේ ගැන හොයා ගන්නවා ඊට පස්සේ තවත් මරු වැඩක් වෙනවා ඒ වගේම මෙ කතාවේ මැද හරියේ ප්‍රේක්ශකයන්ට තවත් දුක හිතෙන පුදුමයක් තියෙනවා, එහෙනම් එපිය බලමු. ආයෙ ඉතින් මං එන්නේ නවවෙනි එපියේ උපසිරසිය අරන්.

සුභ දවසක් හැමෝටම…
මම ෂෙහාන් සචින්ත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    තව තුනයි…. ගැම්ම ගැම්ම!! 👌👌👌👌💥💥

  3. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අඩෙ ඒ කවරේ! පට්ට ඈ. සුපිරිම. මෙ පාර කතාව වගේම කවරෙත් පට්ට. සෙහානයෝ මරුම ඈ

  4. Halo (TV Series 2022 sub denawada bro

  5. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්….ඉතුරු ටිකටත් සබ් ගේමු…. ජය වේවා….😊❤️🔥

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login