The title of the page
Death on the Nile (2022) Sinhala Sub
Death on the Nile (2022) Sinhala Sub
6.6
63
83

Death on the Nile (2022) Sinhala Subtitles | නයිල් ග⁣ඟේ මරණය…!! | සිංහල උපසිරැසි සමඟ

(Death on the Nile (2022) Sinhala Subtitles) (Death on the Nile (2022) Sinhala Sub)

ඔන්න අද උපසිරැසි අරං ආවේ අලුතෙන්ම නිකුත් වුන ඉං‍ග්‍රීසි සලරුවකට…ඉතිං මේක තියටර් රිලිස් කරපු ඉංග්‍රී චිත්රපටයක් වෙනවා..මේක රිලිස් කරපු කාලේම වගේ කැමරා පිටපතකට උපසිරැසි කර තබා ගෙන නැරඹිය හැකි ඔරිජිනල් පිටපත් නිකුත් වුණ සැනින් syns කරන් ඔය ගොල්ලන්ට තිලිණ කරන්නයි අප අදහස් කරෙ…ඉතිං එහෙම අදහස් කරා වගේම ඔන්න අපි උපසිරැසිය ඔයගොල්ලන්ට අරං ආවා…

Death on the Nile තමයි මේ සලරුවේ නම ඉතිං මේක මුල් වරට තිරගත කෙරුනේ 2022 වසරේ පෙබරවාරි 9 වෙනිදා ප්රංශයේ සහා දකුනු කොරියා සිනමාශලා තුල…ඉහමහත් ජන ආදරයක් ලබමින් මෙම ඉංග්රිසි චිත්රපටය පුරා මාසයකට ආධික කාලයක් අති සාර්ථක අන්දමින් තිරගත කෙරුණා…

Death on the Nile(2022) චිත්රපටය නිර්මාණය විමට පදනම වි ඇත්තෙ එම නමින් ම 1937 දි Agatha Christie විසින් රචනා කරපු පුස්තකයක් තමයි…එම පුස්ථකය පාදක කරගෙන මේකේ තිර රචනාව සිදු කරේ Michael Green විසින් අධ්යක්ෂණය ඔබ අප කවුරුත් දන්න Kenneth Branag තමයි සිදු කරේ…

මෙහි රංගනයෙන්,

• ටොම් බැට්මන්

• ඇනට් බෙනින්

• කෙනත් බ්‍රනාග් වගේම අපි කවුරුත් දන්න අදුරණ වොන්ඩ වුමන් ගේ චරිතයට පණ පෙව් Gal Gadot ගේ රංගනයත් මෙහිදී ඔබට දැක ගන්න පුළුවන්…

ඉතිං එහෙනම් මේ අපූරු ඉංග්‍රීසි සලරුවත් අරගෙන නරඹලා රසවිදින්න යැයි අරාධනා කරමින් මා ඔබ සැම සියලු දෙනාගෙන් සමුගන්නවා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

26 comments

  1. ආම්මෝ මාර sub ගැහිල්ලක් නේ . Thanks cineru team ekata.
    Meka BDRip kiyala thiyana nisa bluRay copy elata match veida.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. halo ekata denne ndd kiynne oyl

  4. Thankx guys :-)❤

  5. Black water film ekatath sub dennako….

  6. 83 2021 hindi film ekata dub eka dannakooo

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Arawinda Sunimal

    Thanks subtitles

  9. Supun Sadeepa
    Cineru Family Member

    Thnx samithe ❤

  10. ජයවේවා ..thax all

  11. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Moonfall (2022)

  13. thanks for sub

  14. thanx bro…!!

  15. බා ගත්තා, බලන්න තමා දැන් තියෙන්නේ. බොහොමත් ස්තුතියි ඇඩ්මින් ඇතුලු සුපිරි කොල්ලෝ සෙට් එකටම.

  16. somen danuddara

    moonfall 2022 sub eka nadda

  17. Moonfall shinhala sub one ban ikmanata

  18. Moonfall..contractor fulm 2katath sub tibba nm watinwa.

  19. moonfall film ekee sub ekath ikmanatama dennakoo
    plss

  20. Tnx bro.Great job.Good luck….

  21. Thanks for the sub!!!!!!!

  22. අපේ රස වින්දනය වෙනුවෙන් ඔබ දරන වෙහෙස අගය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login