The title of the page
4.7
45

A Day to Die (2022) Sinhala Subtitles | “සියල්ල වෙනස් කල දවසක්” | සිංහල උපසිරැසි සමඟ

(A Day to Die (2022) Sinhala Subtitles) (A Day to Die (2022) Sinhala Subtitle) (A Day to Die Sinhala Subtitle) (A Day to Die Sinhala Sub)

A Day to Die කියන්නේ වෙස් මිලර් විසින් රචනා කරන ලද, අධ්‍යක්ෂණය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද 2022 ඇමරිකානු  අපරාධ,ක්‍රියාදාම චිත්‍රපටයක්. එහි Kevin Dillon, Bruce Willis, Gianni Capaldi, Brooke Butler, Leon සහ Frank Grillo රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම චිත්‍රපටිය 2022 මාර්තු 4 වන දින Vertical Entertainment විසින් නිකුත් කරලා තියෙනවා.

කතාව ගැන එහෙනම් ටිකක් කියන්නම්,

පැහැරගත්ත තම බිරිඳ බේරා ගැනීම සඳහා හිටපු හමුදා මෙහෙයුම් නිලධාරි කොනර් කොනොලිට (කෙවින් ඩිලන්) ප්‍රාදේශීය මැර නායකයෙකු වන ටිරෝන් පෙට්ටිස්ට ඩොලර් මිලියන 2 ක වන්දියක් ගෙවීමට එක දිනක් ලැබෙනවා. ඉතින් ඇයගේ ජීවිතය බේර ගන්න කොනොලි, බ්‍රයිස් මේසන්ගේ නායකත්වයෙන් යුත් ඔහුගේ පැරණි හමුදා මෙහෙයුම් කණ්ඩායමෙන් උදව් ඉල්ලනවා.. මීට වඩා මම කතාව කියන්නේ නෑ ඔයාලම රසවිදින්නකෝ.. ඉතින් කතාවේ අවසානය නම් බලාපොරොත්තු නොවන විදිහකට තමයි ඉවර වෙන්නේ..

එහෙනම් මම ඔයාලටත් මේ ක්‍රියාදාම චිත්‍රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා..

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු! ඒ වගේම කමෙන්ට් කරන හැමෝටම හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

16 comments

  1. Thanks sub ekata

  2. vedio eka nadda

  3. film eka downloads karanna link eka dala naaa

  4. ko video copies

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  8. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  9. Sanjaya
    Cineru_users

    1080p Dankoo

  10. Thank you very much Samiha Bro !

  11. Bloody Mary 2022 sub denna puluwnd😁

  12. Bluray walata sub denne nadda😓

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login