The title of the page
Halo Sinhala Subtitle
Halo Sinhala Subtitle
7
80
84

Halo (2022) S01E01 Sinhala Subtitles | “සම්බන්ධය” | සිංහල උපසිරැසි සමඟ

(Halo (2022) S01E01 Sinhala Subtitles) (Halo (2022) Sinhala Subtitles) (Halo 2022 Sinhala Subtitles)
ඔන්න එහෙනං ඔයාලට තවත් කතා මාළාවක් අරගෙනයි මේ එන්නෙ.මේක Video Games Play කරන අයටත් නුහුරු නුපුරුදු කතාවක් නෙවෙයි.ගොඩක් ගේමර්ස්ලා අතරේ ජනප්‍රිය උන වීඩියෝ ගේම් එකක් තමයි HALO කියන්නෙ.ඔන්න ඉතින් Paramount+ හරහා ඒකෙ කතා මාළාව නිකුත්වෙලා තියෙනවා,පළමු කතා සමයට කොටස් 9ක් ඇතුලත් කියලා තමයි කියන්නෙ,මේක ඩොලර් මිලියන 90ක බජට් එකක් එක්ක තමයි නිර්මාණය වෙන්නෙ.මේකෙ පළමු කොටස විකාශනය ඇරඹෙන්නෙ 2022,මාර්තු 24,ඒ වගේම Chapter Eleven; One Big Picture; Amblin Television; 343 Industries; Showtime Networks කියන සමාගම් මේක නිශ්පාදන කරන්න දායක වෙලා තියෙනවා.
මේකට රංගනයෙන්, Pablo Schreiber, Natascha McElhone, Danny Sapani, Yerin Ha, Charlie Murphy,යන අය ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.මේක නිර්මාණය කරන්නෙ Steven Kane,Kyle Killen කියන දෙන්නා විසින් වගේම මේක Action,Adventure,Sci-Fi,Thriller,War කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.විද්‍යා ප්‍රභන්ධ වලට ආස කරන ගොඩක් අයට මේක ගැලපෙයි කියලා හිතනවා.කතාව ගැන නං කියන්න යන්නෙ නෑ ඒක ඔයාලටම බලලා දැනගන්න පුළුවන්.මේකෙ රේටින්ග්ස් බැලුවහම 7/10 IMDb අගයක්, 60% ක Rotten Tomatoes අගයක් වගේම 83% ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු.!!!
(Halo Sinhala Subtitles) (Halo 2022 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

26 comments

  1. Thanks sub ekata.
    Cineru eken denava kiyala danna hinada download🔰 karagenama hitiya 💖💖

  2. Thanks Bro. Keep It Up..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Thank you very much

  5. thankz for the sub

  6. me bn anith ekak ikmanata dapan saho

    • තාම එක එපියයි මචං රිලීස් වෙලා තියෙන්නෙ..සතියට එක එපියයි එන්නේ..

  7. Sub ekata thanx

  8. Patta🔥 Sub ekata Godak Thanks❤️

  9. Ade thanks machan 🔥🔥🔥

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  12. Thank u bro 🔥🔥🔥👏👏👏

  13. good job
    thanks for subtitle

  14. Halo Episode 2 එකේ sinhala sub දෙන්න කෝ

  15. Episode 2 dennako ikmanin

  16. episode 2 ekata ikmanata sub denna sago

  17. Episode 2 ඕනේ

  18. supiriyata thibba sub eka bohoma sthuthiy

  19. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  20. Thanks Brother…😍

  21. සනිරු අරවින්ද

    සබ් එකට ස්තුතියි සහෝ

  22. Season 2 ekatath sub eka dennko

  23. Season 1 video aye daanna barida..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login