The title of the page
83 Sinhala Subtitle
83 Sinhala Subtitle
7.4
85
85

83 (2021) Sinhala Subtitles | “ක්‍රිකට් ලෝක කුසලානය” | සිංහල උපසිරැසි සමඟ

(83 (2021) Sinhala Subtitles) (83 (2021) Sinhala Subtitle) (83 Sinhala Subtitle)

ඔන්න අද මම උපසිරැසි ගෙනාවේ 2021 වසරේ නිකුත් වුණ සහ මෙම වසරේ මාර්තු මාසේ 14 වනදා Netfix ඔස්සේ නිකුත් වුණු නව හින්දි සලරුවකටයි..

ඉතිං මෙ හින්දි සලරුවේ කතාව දිව යන්නේ 1983 ඉන්දියාව විසින් ජයගත් ක්‍රිකට් ලෝක කුසලාන කථා පුවත පිළිබදවයි…

මෙහි ඉන්දිය සිනමාවේ අග්‍ර තැනක් ගත්තු නලු නිළියන් රැසක් ඉන්නවා ඉන් කිහිප දෙනෙකු අතර

• රන්වීර් සින්
• දීපිකා පදුකොන්
• දමිළ නලු ජිවා වැනි නලුවන් විශේෂ තැනක් ගන්නවා…

ඉන්දිය සිනමා රසිකයන් අතර ඉතාමත් ජනාදරයට ප්‍රාත්‍ර වුණ මෙම සිනමාපටය ක්‍රිඩාමය චිත්‍රපටයක් වශයෙන් සිටින්නේ ඉතාමත් ගුණාත්මක ස්ථානයකයි..

සුපුරුදු පරිදි සම්ප්‍රදායික ඉන්දිය දේශාභිමානී හැඟීම මෙම චිත්‍රපට තුලද දැක ගැනිමට පුළුවන්….

“ඔයාලා හිතනවද ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා …? “

“ඔව්.. ඇයි බැරි..? අපි එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ.ඒ ගැන සැකයක් තියාගන්න එපා.අපි මෙතනට ආවේම දිනන්න..”

“උත්සාහය, කැපවිම,සමගිය,සහෝදරත්වය තමා අපේ එකම ආයුධය…”

“දිනලා කුසලානය අරන්ම තමා පස්ස බලන්නේ.”

“භාරත මාතාවගේ අභීත පුත්තු අපි..අපේ රට බබලවන්නයි ඕනි.භාරතයේ අහස පුරාම ජාතික ධජය ලේලදේවි..”

“ඔව් අපි ආඩම්බරයෙන් කියනවා කාටවත් පරාජය වෙන්නෙ නෑ..කුසලානය අපේ වෙනවාමයි…”

ඉතිං මෙම ක්‍රිඩාමය හින්දි සලරුව නරඹලා උපසිරැසියේ අඩුපාඩු කම් ඇතොත් දන්වන ලෙස පවසමින් මා ඔබ සැමගෙන් සමුගන්නවා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරු..

(83 2022 Sinhala Subtitle) (83 Hindi Movie Sinhala Subtitle) (83 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


79
Total Subtitles

8 comments

  1. Kalana Sachintha

    Thanks ayye puluwan nm Badhai do ekatath sub eka dennako

  2. Thnx for this subtitles ❤
    Awaited Subtitle ✌️👍❤️

  3. Sub ekata thanx

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. hard coded eka denna puluvanda

  8. thanks……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login