The title of the page
Black Crab Sinhala Subtitle
Black Crab Sinhala Subtitle
5.6
46
70

Black Crab (2022) Sinhala Subtitles | “බ්ලැක් ක්‍රැබ් මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Black Crab (2022) Sinhala Subtitles) (Black Crab 2022 Sinhala Subtitle) (Black Crab Sinhala Subtitle)

කොහොමද යාලුවනේ මම අද ඔයාලට අරගෙන එන්නේ පහුගිය 18 වෙනිදා Netflix හරහා නිකුත් වුණ ස්වීඩ්න් ෆිල්ම් එකක්.

මිනිත්තු 114ක ධාවන කාලයක් මේ ෆිල්ම් එකට තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Adam Berg..රචනා කරන්නේ Adam Berg සමඟ Pelle Rådström..ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Noomi Rapace,Aliette Opheim,Dar Salim ඇතුලු ශිල්පීන් පිරිසක්.

මේක යුධමය සිදුවීම් තියෙන ෆිල්ම් එකක් කියලා හඳුන්වන්න පුලුවන්. ප්‍රධාන කතාව වෙන්නේ කැරොලින් එඩ් කියලා ගැහැණියක් ඉන්නවා..එයාගේ දුවව ත්‍රස්තවාදියෝ පැහැරගන්නවා. මේ සිදුවීමෙන් තමා ෆිල්ම් එක පටන්ගන්නේ. ඊටපස්සේ කැරොලින් හමුදාවට බැදිලා විශේෂ මෙහෙයුමකට යනවා. මෙතනදි තවත් එහෙම ගෙන්වපු සෙබලු 4 දෙනෙක් කැරොලින්ට හම්බවෙනවා. හැබැයි මේ කිසි කෙනෙක් දන්නේ නැහැ එයාලව කැදෙව්වේ මොකටද? මෙහෙයුම මොකක්ද කියලවත්..මං මීට වඩා කතාව කියන්නේ නැහැ එතකොට වැඩක් නැහැනේ.. මෙහෙයුම මොකක්ද ඒක කරන්න කැරොලින්ව කැමති කරවගන්නේ කොහොමද වගේ දේවල් දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් ඔයාලට ජයවේවා!! අලුත් සබ් එකකින් හම්බවෙමු.

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

6 comments

  1. හිරාන්

    ගොඩක්.ස්තුතියි..෴

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  4. INUKA
    Cineru_users

    MOONFALL Movie EKA DENNAKO PLZ

  5. Downloaded, Thanks dear team. (Special Thanks to SAMITHA BRO)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login