The title of the page
Fresh (2022) Sinhala Sub
Fresh (2022) Sinhala Sub
6.7
81

Fresh (2022) Sinhala Subtitles | පෙම් හමුවකට | සිංහල උපසිරැසි සමඟ

(Fresh (2022) Sinhala Subtitles) (Fresh (2022) Sinhala Sub)

ඔන්න ඉතින් මම අද අරගෙන ආවෙ Fresh (2022) මේ ෆිල්ම් එක රිලීස් උනේ 2022 මාර්තු 04 මේක Comedy / Horror / Thriller ගනයට තයි අයිති වෙන්නෙ මේක IMDb rating එක 6.7 ක් TOMATOMETER අගය 81% වගේම Google පරිශීලකඅගය 72% ක් ගන්න සමත් වෙලා තියනව.මේකෙ ප්‍රදාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ

Daisy Edgar-Jones
Sebastian Stan
Jojo T. Gibbs
Andrea Bang

මෙන්න මෙ අය තමයි මේ ෆිල්ම් එකෙ ප්‍රදාන චරිත වෙන්නෙ.මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ Mimi Cave විසින් මේක නිශ්පාදනය කරල තියෙන්නෙ Adam McKay · Kevin J. Messick කියන දෙන්න තමයි

ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් යන් කතාව ගැන කියනවනම් ඉතින් කතාව පටන් ගන්නෙ නෝව කියන ගෑණූ ලමය පෙම් හමුවකට යනව එය එතෙන්ට යනව ගිහින් ඩෙන්න රෑ කෑම ගන්න ගමන් කතා කරනව ඒ දෙන්න කතා කරන කොට නෝවට තේරෙනව ඒකොල්ල එයාට ගැලපෙන්නෙ නෑ කියල ඉතින් මේ නෝව එ කොල්ලට කියනව ඒ දෙන්න ගැලපෙන්නෙ නෑ කියල ඒක අහල ඒ කොල්ලට තරහ යනව කොල්ල නෝවට බැනල එතනින් යනව ඊට පස්සෙ තමයි නෝවට ස්ටීව්ව හම්බෙන්නෙ ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ ඉතින් මම මෙතනින් එහාට කතාව ගැන මුකුත් කියන්න යන්නෑ ඔයාලටම බලල දැ නගන්න මෙතනින් පස්සෙ නෝවට මොකද වෙන්නෙ කියල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂද මඩිහහේවා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂද මඩිහහේවා

March 8, 2022


5
Total Subtitles

7 comments

  1. Me film eke sub denakal balan hitiye thx🙏🙏🙏🙏

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Deep water movie ekatath sub denna plzzzzz

  6. Thanks machan sub ekata

  7. thaanks………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login