The title of the page
Valimai (2022) Sinhala Sub
Valimai (2022) Sinhala Sub
7.8
90

Valimai (2022) Sinhala Subtitles | ශක්තිය | සිංහල උපසිරැසි සමඟ

හෙලෝ කට්ටියට කොහොමද ඉතිං ඔන්න ඉතිං AK ෆෑන්ස්ලා වගේම අනිත් සිනමා රසිකයිනුත් සෑහෙන කාලයක ඉඳලා බලාගෙන හිටපු අජිත් කුමාර්ගේවසර 3 කට පසු එලිදක්වපු චිත්‍රපටයට තමා අද අපි සිංහල උපසිරැසි අරගෙන එන්නේ..

මෙම  දමිල චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි මස 24 වන දිනයි  සිනමාශාලා තිරගතවීම් ආරම්භ කල පලමු දිනයේම පිස්සු හැදෙන තමිල්නාඩුව තුල  Box Office Collection එකක් හිමි කරගන්නවා නිකංම නෙමේ රෙකෝඩ් එකකුත් තියන ගමන් , මම ලිස්ට් එක පහළින් දාන්නම්.

Valimai Day 1 Box Office Collection (Tamil Nadu)
Chennai City- Rs 1.82 Crore
Chengalpattu- Rs 8.9 Crore
Coimbatore- Rs 6.2 Crore
North Arcot-South Arcot: Rs 4.3 Crore
Madurai – Rs 4.6 Crore
Trichy and Thanjavur- Rs 2.85 Crore
Salem- Rs 3.2 Crore
Tirunelveli-Kanyakumari- Rs 2.25 Crore

Total Day 1: Rs 34.12 Crore

ඒ අනුව දිනක් තුල තමිල්නාඩුවේ පමනක් වැඩිම ආදායමක් ලබපු දමිල චිත්‍රපටය ලෙස එවකට පලමු තැන තිබූ තලපති විජේගේ ” සර්කාර් ” දමිල චිත්‍රපටයද අභිබවමින් පලමු තැන හිමි කරගන්නවා.

මෙහි ප්‍රධාන නලුවා ලෙස Ajith Kumar ද ප්‍රධාන නිලිය ලෙස Huma Qureshi ද , චිත්‍රපටයේ විලන් කැරැක්ටර් එක අපි කවුරුත් දන්න Kartikeya Gummakonda විසින් රංගනයේ යෙදෙනු ඇත . ඊට අමතරව එදිනෙදා දමිල සිනමාවේ ඔබ අප ඇස ගැටෙන තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා..මේ වන විට IMDb මීටරය තුල 7.8 / 10 ක ඉහල අගයක්ද ගූගල් පරිශීලක මනාප තුල 90 ක අගායක්ද මෙම චිත්‍රපටය විසින් අත් පත් කරගෙන තියෙනවා..

කතාව ගැන ටිකක් කියන්නම් …

කතාව නම් ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය කතා තේමාවක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන තියෙනවා.  සාමාන්‍ය කතාවක් වුනත් මේක පොඩි විශේෂයක් ගන්නේ මත්ද්‍රව්‍ය , පොලිස් රාජකාරිය හා පවුලක සෙනෙහස බැඳීම එකට සම්බන්ධ කර ඇති ආකාරයයි. තනි සටන් සිනමා නිර්මාණයක් විමට තිබුණත් ඒ තුළට පවුලක සෙහෙනහස ලස්සනට අතුල්කිරීම තුලින් සටන් මිශ්‍ර පවුලෙ සැවොම නැරඹිය හැකි , යුතු චිත්‍රපටක් බවට පත්කිරීමට අධ්‍යක්ෂක එච්. විනෝද් සමත්වෙලා තියෙනවා. මේකම අද මේ චිත්‍රපටය ආදායම් අතින් ඉහළම වාර්තා තැබිමට හේතුවක් වුනා කියන්න පුලුවන් .

සටන් ජවනිකා. මෙතෙක් දමිළ සිනමාවක නිර්මාණය කරපු වෙනස්ම හා ඉතා ඉහල තත්වයෙන් සටන් චිත්‍රපටයක් මෙය වනවා නියතයි. 

අර්ජුන් සහකාර කොමසාරිස් කෙනෙක් , මෝටර්සයිකල් සම්බන්ධ කරගෙන මත්ද්‍රව්‍ය , මාල කැඩීම් හා මිනි මැරුම් කරන තරුණ මාෆියා කල්ලියක් එක්ක සිදුවන ගැටුම් හා එයට තම පවුලේ අයද ඇදි යන ආකාරය ඉතා අලංකාර ලෙස මේ චිත්‍රපටය තුලින් දක්වා ඇත

සටහන -: අශේන් මදුරංග ( චූටියා )
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


187
Total Subtitles

17 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    வெற மாறி.. வெற மாறி.. ❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Thanuja nilanthi

    No website

  4. තෑන්ක්ස් මචන් උබ දෙයියෙක් නෙවේ දේවාලයක්…..

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට…z

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Batman enne kawadda machoo

  8. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. Arawinda Sunimal

    thanks update ekata

  10. දීලා තියන එක කොපියකටවත් සබ මැච් වෙන්නේ නැ

    • සබ් දෙකක් තියනවා Folder එක ඇතුලේ..හරියට බලලා ඉන්න මචං..👍

  11. Thasitha Nilanka
    Cineru_users

    Happy Hardy and Heer hindi movie eka ta sub denna ko

  12. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  13. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login