The title of the page
Barbie in a Christmas Carol (2008) Sinhala Sub
Barbie in a Christmas Carol (2008) Sinhala Sub
5.3
95

Barbie in a Christmas Carol (2008) Sinhala Subtitles | “මේ ආත්ම කව්ද…?” | සිංහල උපසිරැසි සමඟ

(Barbie in a Christmas Carol (2008) Sinhala Sub) (Barbie in a Christmas Carol (2008) Sinhala Subtitles)

වික්ටෝරියානු එංගලන්තයේ එක් ආකර්ෂණීය ගායිකාවක් වූ Eden Starling වටා ගෙතුනු ලස්සන කතාවක් තමයි.ඉතින් මේ ඊඩන් හරිම ආත්මාර්ථකාමී කෙනෙක්.ඒවගේම හිතන්නෙ තමන් ගැනම විතරයි… ඊඩන් නත්තල විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.ඒ ඇයි කියල මේක බැලුවොත් තේරේවි.ඉතින් නත්තල් දවසෙවත් සේවකයින්ට නිවාඩුවක් දෙන්නෙ නෑ මෙයා..නත්තල ගැන කතා කරොත් රස්සාවෙනුත් අස් කරන ජාතියෙ කෙනෙක් මේ…

නත්තල් දා රාත්‍රියේ හිතුවෙවත් නැති දේකට මුහුණදෙන්න ඊඩන්ට සිද්ධවෙනව.ඒ තමයි එයාගෙ මියගිය මේරි නැන්දාගෙ අවතාරය ඊඩන් ළඟට එනවා…මේ ලෝකේ ඊඩන් විශ්වාස කරපු එකම කෙනා,ඊඩන් ඇහුම්කන් දුන්නු එකම කෙනා තමයි මේ මේරි නැන්දා…ඉතින් පොඩි කතාබහකින් පස්සෙ මෙයා කියනවා ”මම ඔයා ළඟට අද රෑ ආත්ම තුනක් එවනවා…ඔයා වාසනාවන්ත නම් ඔවුන් නිසා ඔයා ඔයාගෙ ජීවිතේ වෙනස් කරගනීවි…”

ඉතින් ඇත්තටම මේ ආත්ම කව්ද…?
එයාලා කොහොමද මෙච්චර නපුරු ඊඩන් ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ…?

මේක බැලුවොත් උත්තර ලැබේවි..ඒ වගේම තමයි මේක ජීවිතේට ගොඩක් හොඳ දේවල් එකතුකරගන්න පුළුවන් කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

5 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභපැතුම් 😊

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට පලවෙනි සබ් එකට සුබ පැතුම්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. 𝐒𝐡𝐚𝐰𝐢𝐧𝐢 𝐒 𝐋𝐚𝐤𝐦𝐚𝐥𝐢

    Thank you❤️🥺

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login