The title of the page
The Door Into Summer (2021) Sinhala Subtitles
The Door Into Summer (2021) Sinhala Subtitles
4.3

The Door Into Summer (2021) Sinhala Subtitles | “සීතල නින්ද” | සිංහල උපසිරැසි සමඟ

(The Door Into Summer (2021) Sinhala Subtitles) (The Door Into Summer (2021) Sinhala Sub)

කාලය හරහා යන්න තිබුනොත් කොහොමද,

“Soichiro Takamura” කුඩා කාලයේදීම ඔහුගේ දෙමාපියන් අහිමි වන අතර ඔහුගේ පියාගේ මිතුරා වන මහාචාර්ය “Matsushita” ලග ජීවත් වෙනවා. මහාචාර්යවරයාගේ දියණිය රිකෝ ද ඔහුට ආදරය කරනවා. Soichiro මහාචාර්යවරයාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නා අතර රොබෝ තාක්ෂණය කෙරෙහි ඔහුගේ කැමැත්තද ඔහුගෙන් ලබා ගන්නවා. වසර කිහිපයකට පස්සේ ඔහුගේ මහාචාර්යවරයා මිය යනවා. රිකෝ තවමත් පාසැලේ ඉගෙනුම ලබනවා, ඇය ඇගේ මාමා සමඟ ජීවත් වීමට පටන් ගන්නවා, සොයිචිරෝ ඔහුගේ දිගුකාලීන සහකරු  වන “පීට්”  සුරතල් බළලා සමඟ ජීවත් වෙනවා.

Soichiro විසින් රොබෝ A-1 නිපදවනවා,, ඒක මහාචාර්ය Matsushita ගේ අදහසක්. සොයිචිරෝගේ පෙම්වතිය වන රින් ඔහුගේ පර්යේෂණයට සහය වෙනවා වුනත් රිකෝට ඊර්ෂ්‍යා කරන්නේ ඇය සොයිචිරෝට ගොඩක් සමීප නිසා. Soichiro ඔහුගේ සමාගමේ සමහර කොටස් “රිකෝ” වෙත මාරු කරනවා. රිකෝට සොයිචිරෝ කෙරෙහි හැඟීම් ඇති වෙනවා, ඔවුන් එකට ජීවත් වෙන්නේ නැති වුනත්, ඇය සොයිචිරෝගේ නිවසේ හැමදේම දන්නවා. Soichiro ඇත්තටම “රිකෝ” ට කැමතිද, නැතිනම් ඔහු ඇයව ඔහුගේ පැත්තේ තියාගෙන ඉන්නවාද?

වසර 1996 වන විට “Soichiro Takakura” කියන්නේ රොබෝවරුන්ගේ ගැටළු විසඳන විද්‍යාඥයෙක්. ඔහු ගොඩක් ප්‍රසිද්දයි. ඔහු තම වයසින් අඩු ගැහැණු ළමයා සහ සුරතලා වන “පීට්” එක්ක කාලය ගත කරනවා, යම් යම් හේතු මත “ටකකුරාගේ ” වයාපාර කඩා වැටෙනවා. ඒ නිසාම මෙයාට ජීවිතය එපා වෙනවා.”ටකකුරා” හිතනවා වසර 30 ක සීතල නින්දකට යන්න.ඇත්තටම ඒක කරනවා.මෙයා සීතල නින්දෙන් පස්සේ අවදි වෙනවා.එතකොට එයා ඉන්නේ 2025 අවුරුද්දේ. එතන ඉදන් හැමදේම වෙනස් වෙනවා.

අධ්යක්ෂක, “ටකහිරෝ මිකී”මේ කතාව නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. IMDb RATING 6.3 වගේම ආදර කතා/ ක්‍රියාදාම/ ත්‍රාසජනක හැමදේටම අයිති වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සශින්ත හිමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සශින්ත හිමේෂ්

February 26, 2022


4
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. බොහොම ස්තුතියි මේ කරන වටිනා සේවයට .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    නියම බං නියම… 👌👌👌

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login