The title of the page
Super Sharanya Sinhala Subtitle
Super Sharanya Sinhala Subtitle
6.6
84

Super Sharanya (2022) Sinhala Subtitles | “ආදරණීය ශාරන්‍යා” | සිංහල උපසිරැසි සමඟ

(Super Sharanya (2022) Sinhala Subtitles) (Super Sharanya (2022) Sinhala Subtitle) (Super Sharanya Sinhala Subtitle)

සුබ දවසක්.. ඉතින් මලයාලම් සිනමා රසිකයෙක් නම් අනස්වාරා රාජන් කියන්නෙ නුපුරුදු නමක් වෙන්න බෑ.. හැම මලයාලම් සිනමා රසිකයෙක්ම වගේ ආදරය කරන අනස්වාරා රාජන් ප්‍රධාන චරිතය රඟදක්වන නවතම චිත්‍රපටයයි “Super Sharanya” කියන්නේ..

මේකේ කතාව ගලා යන්නෙ හොස්ටල් එකක නැවතිලා ඉන්න ගෑනු ලමයි හතර දෙනෙක් වටා.. ශරන්‍යාගෙයි දීපුගෙයි ආදර කතාව ලස්සනට ප්‍රේක්ශකයාට ගෙන එන්න අධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි..

Romance , Comedy ගනයට අයත් වන මෙය දැනට IMDb දර්ශකේ 6.6 ක මනාපයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. Naslen K gafoor , Arjun Ashokan , Antony Varghese , Sneha Babu , Varun Dhara වගේ දක්ශ නලු නිලියො රාශියක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මලයාලම් සිනමාවට සුපුරුදු ඉතාම ලස්සන ගීත කිහිපයකින් ද සමන්විත මේ චිත්‍රපටය නැරඹීමට හැමෝටම ආරාධනා කරන ගමන් මම නවතිනවා නැවත තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්.. ජය වේවා !

(Super Sharanya Sinhala Sub) (Super Sharanya 2022 Sinhala Subtitle) (Super Sharanya 2022 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

12 comments

  1. බොහොම ස්තූතියි සහෝ
    බලාගෙන හිටපු එකක්
    ජය වේවා!

  2. Dinusha Chathuranga Munasinghe

    thanks for sub malliye….velimai eketh hdrip ekata sub eka update karamuko

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරිනේ… පට්ට ෆිල්ම් එකකින්නේ සබ් වැඩේ පටන් අරගෙන තියෙන්නේ..
    සුපිරි කොල්ලා.. එල ආ.. 👌❤❤❤❤ ( මමිතා බයිජු…. 😍 )

  4. mohan lalge aluth akata sub aka ona hoda copys dala thiyenne

  5. Thank You mchn ❤️

  6. Welcome aiye.. Update krmu 🌺🌹

  7. Welcome sho 😍❤️

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. chamika madumal

    ෆිල්ම් එක නැද්ද .සබ් එක විතරයි ද

    • වීඩියෝ පිටපත් කියලා තියෙන්නේ ෆිල්ම් එක තමයි..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login