The title of the page
Gaalivaana (2022) S01 E01 Sinhala Subtitles
Gaalivaana (2022) S01 E01 Sinhala Subtitles

Gaalivaana / Kaarmegam (2022) S01 E01 Sinhala Subtitles | “ ඝාතනයේ සුලමුල” | සිංහල උපසිරැසි සමඟ

හරි ඔන්න අද මම අරගෙන ආවේ ” ZEE5 Original ” හරහා අප්‍රේල් 14 වෙනිදා එළිදක්වපු ” Gaalivaana ” කියන තෙලිඟු ක්‍රයිම් ත්‍රිලර් ඝනයේ සුපිරි වෙබ් සීරියස් එකක් තමයි.. මේක ඔරිජිනල් තෙලිඟු එකක් ඒත් මේක ” Kaarmegam ” කියන නමින් දෙමල භාෂාවෙනුත් එදාම නිකුත් උනා.. මේ වීඩියෝ කොපි වල තියෙන්නේ Dual Audio ( Tamil + Telugu ) විදිහට ඔයාලා බලද්දී ඔයාලා කැමති ඕඩියෝ එකක් දාගෙන බලන්න.. මේ වෙබ් සීරියස් එකේ ඔක්කොම කොටස් 7ක් තියෙනවා.. ඉතින් මේ පලවෙනි කොටස අනිත් කොටස් 6 මම ඉක්මනට අරගෙන එන්නම්..

මේ වෙබ් සීරියස් එකේ නළු නිලියෝ ගැන පොඩ්ඩක් බැලුවොත්..

Cast:
රාධිකා සරත්කුමර් : සරස්වතීලසි
සායි කුමාර් : කොමරාජු
චාන්දිනි චෞද්රි : ශ්‍රාවනී
චෛටන්යා ක්‍රිෂ්ණා : මර්තාන්ඩ්
අශ්රිතා වෙමුගන්ටි : තුලසි
නන්දිනී රායි : නන්දිනී
තොගුබෝතු රමේෂ් : අන්ජනෙයුලු
ශ්රාරන්‍ය ප්‍රදීප් : ජෝති
අර්මාන් : ශ්‍රීකාන්ත්
ශ්‍රී ලක්ෂ්මි : ශකුන්තලා
ශුරාභී ජයචන්ද්‍රා වර්මා : සුරිභාබු
සතිෂ් සරිපල්ලි : සත්‍යනාරායනා
නනජි කර්රි : පටමටා ස්රිනු
නිකිතා ශ්‍රී : ගීතා
චරිත් : අජේ වර්මා
කෙෂව් දීපක් : රවින්ද්‍ර වර්මා
නවීන් සානක : ඩේවිඩ් රාජු
සුර්යා ශ්‍රිනිවාස් : දේව්
කර්තික් අඩුසුමිල්ලි : ” පොඩි ” රවින්ද්‍ර වර්මා
යශ්නා චෞද්රි :  ” පොඩි ” තුලසි අරුන් : අර්ජුන් නෛඩු

හරි මේකෙත් මම කතාව ගැන කියන්නේ නැහැ මේක හුඟක් ආසාවෙන් ඒ වගේම පට්ට කුතුහලයකින් බලන් ඉන්න පුළුවන් තෙලිඟු ක්‍රයිම් ත්‍රිලර් සුපිරියක් තමයි.. තෙලිඟු ඒවා බලන්න කැමති අය වෙනුවෙන්ම තමයි මේක.. දෙමල බලන්න කැමති අයටත් බලන්න පුළුවන්.. මම කිව්වේ කලින් මේක Dual Audio ( Tamil + Telugu ) විදිහට තමයි ආවේ.. ඔයාලා බලද්දී ඔයාලා කැමති ඕඩියෝ එකක් දාගෙන බලන්න.. ( මේක ඔරිජිනල් තෙලිඟු එකක් )
හරි එහෙනම් මම ගියා මේකේ ඉතුරු කොටස් 6 අරගෙන මම ඉක්මනටම එන්නම් එතනක් බායි කිව්වා එන්නම් ඈ..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. ඉක්මනට ඕනේ සේරම

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.ff

  3. patta aaaaaaaa machoooooooo

  4. Hammo thnkz kollo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login