The title of the page
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
6.8
67
96

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | අලුත්ම කණ්ඩායම | සිංහල උපසිරැසි සමඟ

(Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles) (Sonic the Hedgehog 2 (2022) Sinhala Sub) 

ගොඩක් අය ආසාවෙන් බලන් හිටියනේ සොනික් හෙජ්හොග් 2 සිංහල උපසිරසි අරන් එනකන්. ඔන්න ඉතින් දැන් ඉදන් නම් බලන් ඉන්න ඕන නෑ. හැබැයි ෆිල්ම් එකේ ආපු පිටපත ලීක් වුන Internal පිටපතක්. ඔර්ජිනල් වෙබ් පිටපත් එන්න තව ටික දවසක් යනවා. අපෙන් ගොඩක් දෙනෙක් ආපු පිටපතට සිංහල උපසිරසි දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් අපි ඔන්න ඔයාලගේ ආසාව ඉෂ්ට කරා. දැනට ඇවිත් තියෙන පිටපතට සිංහල උපසිරසි අරගෙන මං අද ආවා.

සොනික් හෙඩ්හොග් චිත්‍රපටියේ සිද්ද වුන සිද්දි දාමයන් ටික මතක ඇති කියලා හිතනවා. දෙවෙනි චිත්‍රපටය පටන් ගන්නේ රොබොට්නික් නැත්තන් ඇග්මන් ඉන්න හතු ලෝකේ ඉදන්. කතාවේ කියන විදිහට නම් ඇග්මන් දවස් 243 ක් මේ ග්‍රහලෝකේ ඉන්නවා. ඉන්නගමන් බිම්මල් කෝපි එකක් හදන්න හදනවා. තව එක එක පරීක්ෂන කරනවා ඒ පරීක්ෂන වල ප්‍රතිඵලයක් විදියට 243වෙනි දවසේ හතු ග්‍රහාලෝකෙන් පිටවෙන්න දොරටුවක් විවෘත කර ගන්නවා. ඉතින් මේ දොරටුවෙන් එන්නෙත් සොනික්ට ඉන්න ලොකුම හතුරෙක්.. මං මෙතන්න එහාට නම් කතාව කියන්න යන්නේ නෑ. මොකද මට ඔයාලා බනින් ගනියි සම්පූර්ණ කතාවම ස්පොයිල් කරලා දැම්මා කියලා එහෙනම් ඔයාලම උපසිරසියත් අරගෙන ෆිල්ම් එක බලන්නකෝ.!

දැන් අපි චිත්‍රපටිය ගැන විස්තර ටිකක් බලමු. චිත්‍රපටියේ ඔර්ජිනල් භාෂාව ඉංග්‍රීසි. වෙන වෙන භාෂා වලින් පිටපත් තියෙන හින්දා පොඩ්ඩක් බලලා පිටපතක් ඩවුන්ලෝඩ් කර ගන්න, අපේ වෙබ් අඩවියෙත් වීඩියෝ පිටපත් තියෙනවා. ඉතින් පලවෙනි ෆිල්ම් එක වගේම දෙවෙනි ෆිල්ම් එකත් ඩිරෙක්ට් කරන්නේ 𝘑𝘌𝘍𝘍 𝘍𝘖𝘞𝘓𝘌𝘙 විසින් ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂනය කරන්නේ සුප්‍රකට 𝘛𝘖𝘔 𝘏𝘖𝘓𝘒𝘌𝘕𝘉𝘖𝘙𝘎 විසින්. චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය තියෙන්නේ 𝘗𝘈𝘙𝘈-𝘔𝘖𝘜𝘕𝘛  𝘚𝘛𝘜𝘋𝘐𝘖𝘚ලටයි ඒත් කොහොම හරි පිටපතක් නිකුත් උනා කියන්නේ ලොකු වැරැද්දක්.

චිත්‍රපටයේ මේ වෙද්දි Box Office ආදායම $ 325.9 million කියලා වාර්තා වෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කටයුතු වලට ගෙවිලා තියෙන්නේ $90–110 million අතර මැද මුදලක්. ඉතින් පලවෙනි එකේ වගේම රඟපෑම් කටයුතු කරන්නේ James Marsden, Ben Schwartz,Tika Sumpter වගේ පලවෙනි චිත්‍රපටයේ හිටපු අයම තමා මේ චිත්‍රපටියේ ඉන්නෙත්. අපි තවත් මේ ගැන කතා නොකර ඉමු, දැන් ඔයාලා උපසිරසි අරගෙන ෆිල්ම් එක බලන්න. ලිපියට තව කොටස් කිහිපයක් එකතු කරන්න තියෙනවා ඒ කොටස් ටික පස්සේ වෙලාවක එකතු කරන්නම්. එහෙනම් ෆිල්ම් එක බලපු ඔයාලාටයි බලන්න ඉන්න කට්ටියයි කමෙන්ට් බාර් එකෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

34 comments

  1. Tihan Moshitha

    Thanks Bokka.

  2. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Bad Guys (2022)

  4. Amo thnx bro 🥵❤️‍🔥

  5. Thanks for sub

  6. Ade Thanks Bro🔥🔥🔥🔥

  7. අම්බොහ්
    අයියේ thankyou
    බැඩ් ගායිස් ඒකෙත් සබ් ඕනි ඉක්මනින් 🥰🥰

  8. තෑන්ක්ස් මචං සබ් එකට
    ජයම වේවා…👍😍

  9. Supun Sadeepa
    Cineru Family Member

    Thnx shehanya ❤

  10. Buddhima chirath bandara

    Thank u bro

  11. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  12. Subtitle එක එනකං හිටියේ. Thank you so much❤. The bad guys 2022(Animated Movie) Subtitle ekath ona.

  13. thnx bro sub ekata

  14. උපසිරැසියට ස්තූති ! ජය

  15. Woh 💥 Thnx Mcn. Bs Tc.!!!

  16. Ammo denakan hitiye thx 🔥🔥🔥🔥

  17. Bad guys ekatat sub oneeee

  18. Yehan Banula Gajanayaka

    බොහොම ස්තුතියි අයියේ

  19. ආපු ඉක්මනට sub දිලා thank u සහෝ ❤️

  20. Achi
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට

  21. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  22. thanks

    Req: Bad Guys (2022)

  23. Thank You For a Sub

  24. Ruchira Lakmal

    Thanks for the sub!!!!

  25. thanks ……………

  26. thankyou so much machn

  27. ජයින් ජයම වේවා 🙏🙏🙏

  28. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  29. Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login