The title of the page
The Bad Guys (2022) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
6.9
87
94

The Bad Guys (2022) Sinhala Subtitles | “හොරු කණ්ඩායමේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(The Bad Guys (2022) Sinhala Subtitles) (The Bad Guys (2022) Sinhala Sub)

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලපු 2022 වසරේ අලුතින්ම රිලීස් වුනු  BAD GUYS කියන ඇනිමේශන් චිත්‍රපටය. මම මෙච්චර කාලෙකට බලපු හොදම ඇනිමේශන් එක මේක කියලා මතක්කරන්නත් කැමතියි…! 🙂

අපි කතාව පැත්තට යමු…

මේ කතාවේ ප්‍රධාන චර්ත වෙන්නේ හොරු කණ්ඩායමක්…හරියට Money heist එකේ වගේ. අපි පොඩ්ඩක් බලමු ඒ කවුද කියලා

Wolf – මෙයා තමයි ටීම් එකේ නායකයා. සැලසුම හදන්නේ මෙයා
Snake – මෙයා සේප්පු කඩන යන්ත්‍රයක්
Shark – වෙස්වලාගැනීම කලාවක් නම් මෙයා තමා පිකාසෝ
Tarantula – මෙයා තමයි හැකර්
Piranha – සටනක් නම් හරියන්නේ මේයා තමයි

ඉතින් මේ හොරු කණඩායමට මොන වගේ ඉරණමක් අත්වේවිද….? ඒක දැනගන්න දැන්ම චිත්‍රපටය බාගන්න… කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න

නැවතතන් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු….ජය වේවා!

මම අසිත දේශාන් (අශී)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

21 comments

  1. Sub ekta thnx bro ❤️

  2. Thanks.. The Takedown (2022) sub onaaa..

  3. Ela ela bro thx 🔥🔥🔥🔥🔥

  4. Oyala nam maru.. hama subtitles ekakma notifications mulin emne oyaalen… ❤ 😍 love you cineru ❤

  5. Asitha Deshan
    Cineru Family Member

    comment karapu hamotama godak sthuthi !! 🙂

  6. Thank you sub ekata. Sub eka nethuwa hitye…

  7. Thanks Bro🔥🔥🔥🔥

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  9. Thank you Bro…👍👍👍

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    The Lost City (2022)

  11. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියටb

  12. patta aaaaaa malliyoo

  13. Supiri macho.. tnx sub ekata.. 👍

  14. Patta athal film ekak kalekin baluwa athal kotiyai mara interest thanks bro sub ekatat

  15. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා..෴!

  16. Thanks for the sub1111

  17. Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?

  18. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login