The title of the page
4.7
57
88

Monstrous (2022) Sinhala Subtitles | “විලෙන් මතුවූ රාක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

(Monstrous (2022) Sinhala Subtitles) (Monstrous (2022) Sinhala Subtitle) (Monstrous Sinhala Subtitle) (Monstrous 2022 Sinhala Sub)

මෙන්න කාලෙකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් එකක් ගෙනාවා..මේකේ නම Monstrous (2022)..මැයි 13 තමයි රිලිස් වුනේ...

Chris Sivertson තමයි ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ..Chiristia Ricci (මෙයා අපි ආසම ෆිල්ම් එකක් වෙන Casper-1995 එකේ රඟපෑවා..)/Santino Barnard/Lew Temple කියන නලු නිලියො ටික තමයි රගපාන්නේ…මේ ෆිල්ම් එක හොරර් 👻👻 ත්‍රිලර් 🗡️🗡 ගනයට තමයි අයත් වෙන්නේ…
එහෙනම් කතාව පැත්තට හැරෙමුකො..
ලෝරා තමන්ගේ මහත්තයව අතහැරලා තමන්ගේ පුතා කෝඩි එක්ක අලුත් ගෙදරකට පදිංචියට යනවා.. මේ ගෙදර පිටිපස්සෙ පොඩි විලක් තියෙනවා එකේ ඉන්නවා අමුතු කෙනෙක්එ..කෙනා කවුද මේ අයට ඊටපස්සේ මොනවා වෙයිද බලන්න ෆිල්ම් එක බලන්නම ඕනෙ…
එහෙනම් හැමදාම කියන වගේ,මේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා 🙏🙏🙏
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

8 comments

  1. Thanks so much

  2. Everything everywhere all at once 2022 සබ් ඕනේ හිට් එකක් ඒක ⚡

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. meka thamai mn balapu kammalima epama krpu film ek

  6. umesh maduranga

    බැනපු අයට thank you machan mehemai samahara ayata hoda film samahara ayata hoda
    na aulak na 😅

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login