The title of the page
5.5
77

The Endgame (2022) S01E10 (END) Sinhala Subtitles | “අනිත් ඉලක්කය” | සිංහල උපසිරැසි සමඟ

අවසාන එපිසෝඩ් එකටම ආවා… මේක අවසානේ නොවුනත් සීරිස් එක Canselකරලා තියෙනවා..😢 ඒහින්ද සීසන් 2 එකක් එන්නේත් නැති වෙයි…එප්සෝඩ් 10න් මේ සීසන් එකත් ඉවර කරන්න තීරණය කරලාලු තියෙන්නේ…හැබැයි අපරාදේ පට්ට සීරීස් එකක් මේක.. බලපු අය දන්නවනේ මේකෙ ගැම්ම…😍 මුලදි ෆෙඩරෝවාව අල්ලගෙන ඇවිත් එයාගේ ඉලක්ක ගැන කියන්න ගන්න තැන ඉදලා ඇමෙරිකාවේ ජනාදිපතිව ඉලක්ක කරන තැන වෙනකල්ම ඉතා අලංකාරව මේ සීරිස් එක ගහලා තියෙනවා.. එපිසෝඩ් 10 එකේ එන්ඩින්ග් එක තමා වෙන්නේ.. ඒකත් එහෙනම් බලන්න කොල්ලනේ… සබ දෙන්න ටිකක් කල් ගියා තමා.. ඒකටනම් සොරි වෙන්න ඕනා. මේකේ තව එපිසෝඩ් එන්න බැරි කමකුත් නෑ හැබෑ ආවොත්නම් අපි අනිවා සබ දෙනවා..☺️ තවත් මේ වගේ සුපිරි සීරිස් එකකට හරි ෆිලුමකට හරි සබක් අරන් ඉක්මනටම එන්නම්.. Comment එකක් දාලා ඔයාලගේ අදහසුත් දක්වන්නලා…😝

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

4 comments

  1. Chamira Dushan

    thanks brother

  2. Patta..tv series eka..ituru tikat awot patta…

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login