The title of the page
Spidey And His Amazing Friends (2021) Complete S01 Sinhala Subtitles
Spidey And His Amazing Friends (2021) Complete S01 Sinhala Subtitles
4.7
73

Spidey And His Amazing Friends (2021) Complete S01 Sinhala Subtitles | “ස්පයිඩර්මෑන් සහ පුදුමාකාර මිතුරෝ” | සිංහල උපසිරැසි සමඟ

හලෝ හලෝ ඉතින් කොහොමද කට්ටිය? ඔන්න කාලෙකට පස්සේ අපේ මාර්වල් අය ඩිස්නි ජූනියර්ලා එක්ක එකතුවෙලා කරපු ලස්සන සීරීස් එකකට සබ් අරන් ආවා. මුලින්ම මතක් කරන්න ඕනේ සමිතේ රමේශ් ඇතුලු සිනෙරූ පවුලම. ඒ වගේම මගේ සදහම් පුතාවත් ආදරෙන්ම මතක් කරන්න ඕනේ. මේ සීරීස් එක මට අහු උනේ එය නිසා. අපේ කොල්ලා හරි ආසයි මේ සීරීස් එකට. ඉතින් මට හිතුනා සබ දෙන්න. ඔන්න ඉතින් අරන් ආවා. මේක දීලා තියෙන්නේ DSNP.WEBRip  කියන කොපියට. ඕනේම වෙබ් එකකට සෙට්. යූටියුබ් කොපියටත් සෙට් මං හිතන්නේ.

මෙහෙමයි මේකේ ඉතින් අපේඑ ස්පයිඩි ඉන්නවා. අර කලු ස්පයිඩි ත් ඉන්නවා. ග්වේනුත් ඉන්නවා. ඊට අමතරව ලඟදීම එන්න තියෙන මිස් මාර්වල් සීරීස් එකේ ඉන්න මාර්වල් අලුත් කෙල්ලත් මේකේ ඉන්නවා හැබැයි පොඩියට ඈ. බ්ලැක් පැන්තර් ලොක්කත් ඉන්නවා. සතුරෝ නම් ඉතින් ග්‍රීන් ගොබ්ලින්, රයිනෝ වගේ කට්ටිය ඉන්නවා. පොඩි අයටම තමයි මේක හදලා තියෙන්නේ. ශෝර්ට් සීරීස් එකක්. ඒඑත් ලොකු අයටත් ආසාවෙන් බලන්න පුලුවන් වේවි. හරි හුරුබුහුටියි මේ සීරීස් එක. ඉතින් ඔයාලා මේ සීරීස් එක අරන් බලන්න වගේම කමෙන්ට් එකකුත් ලියන් යන්න. ආ මෙතනින් ගිහින් සිංහල සබ් එක්කම ට්‍රේලර් එකත් බලන්න. හරිනේ? මගේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙනම එන්න. එහෙනම් බුදු සරණයි! සද්දම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Love, Death & Robots — Season 3 —

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      මං අපේ ඇඩ්මින් එක දැනුවත් කරන්නම් සහෝ 💝💝💝💝

  2. Secret N ( නාරා )
    Cineru Family Member

    නියමයි බ්‍රෝ.. 👌👌👌👌👌

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ස්තූතියි සහෝ 💝💝💝💝💝💝

  3. Vinland saga anime ekata sub daandako plz

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      මං ඒ ගැන බලන්නම් සහෝ. 💝💝💝💝💝💝

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login