The title of the page
The Endgame (2022) S01E09 Sinhala Subtitles
The Endgame (2022) S01E09 Sinhala Subtitles
5.5
77

The Endgame (2022) S01E09 Sinhala Subtitles | “අනිත් ඉලක්කය” | සිංහල උපසිරැසි සමඟ

මේ ගේන්නේ EndGame සීරිස් එකේ 9 වෙනි එපිසෝඩ් එකට සබ් එක.. ටිකක් කල් ගියානම් තමා.. ඒකට සොරි වෙන්න ඕනා කොල්ලනේ…

මේ සීරිස් එක කලින්ම එපිසෝඩ් 6 කින් ඉවර වෙනවා කියල තිබ්බට පසුව නිවේදනය කළා එපිසෝඩ් 9ක් එනවා කියලා… හැබැයිඒ වෙනකොට එපිසෝඩ් 10ත් ඇවිල්ලයි තියෙන්නේ.. එපි කීයක් එයිද කියලා හරියටම කියන්න බෑ.. කොහොම උනත් මේ සීරිස් එකේ එන හැම එපියකටම අපි සබ් එක දෙනවා අනිවාරයෙන්…

කතාව පැත්තට ගියොත්, කලින් එපියේදි අපු දැක්කානේ එලේනාගේ ඊළග ඉලක්කය ජනාධිපති වරයා කියන එක.. ඉතින් ඒකට අදාල අවස්ථාවන් තමා මේකෙ තියෙන්නේ. එහෙනම් ඊළග එපියේදි හම්බෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

4 comments

  1. thnx lokka..

  2. Thanks Sago.. Anikath denakam balan inne

  3. Anek episode ektth sub ek dennkoo

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login