The title of the page
5.5
77

The Endgame (2022) S01E08 Sinhala Subtitles | “අනිත් ඉලක්කය” | සිංහල උපසිරැසි සමඟ

මේ අරන් එන්නේ එන්ඩ්ගේම් සීරීස් එකේ 8 වෙනි එපියට සබ් එක තමා. එපි 6යි කියලා මුලින් නිවේදනය කරලා තිබ්බාට මේ වෙනකොට අලුතෙන් නිවේදනය කරලා තියෙන විදියට එපිසෝඩ් 9ක් එනවාලු. මේ සුපිරි සිරීස් එකේ මේ සීසන් එකේ එන්න තියෙන්නෙ තව එක එපියයි,ඒකත් ආවාම ඒකටත් සබ් එක ගේනම්..

කතාව පැත්තට ගියොත් මේකෙදි ෆෙඩරෝවාගේ දුවව එෆ්.බී.අයි එකෙ හොයාගන්නවා. ඒවගේම මේකෙදි ඉලක්කෙ අනිත් ඉලක්ක වලට වඩා බලවත් කෙනෙක්. ඒ කවුද කියලා එහෙනන් එපිය බලලම දැනගන්නකෝ…

ඊළග එපියෙන් හම්බෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

4 comments

  1. Ambulance 2022 sub eka denna

  2. elanga sub ekath denna

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login