The title of the page
5.5
77

The Endgame (2022) S01E07 Sinhala Subtitles | “ෆෙඩෝරා” | සිංහල උපසිරැසි සමඟ

කට්ටියටම කියන්න ඕනා මේකේ එපිසෝඩ් 6යි කියලා තිබ්බ නිසා 7ක් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ.එපිසෝඩ් 7 ආවා කියලා දැනගද්දී ගොඩක් කල් ගිහින්.ඒකයි සබ් එක දෙන්නත් පරක්කු වුනේ, ඒකටනම සොරි වෙන්න ඕනා කස්ටිය.

කලින් එපියේ අවසානෙදී ෆෙඩෝරා ඉන්න තැන කරන්ට් එක එකපාර යනවා පෙන්නුවානේ.. මේකෙදි ඒම උනේ ඇයි කියලා තම පෙන්නන්නේ.. එහෙනන් බලන්න එපිසෝඩ් 8 එකත් ඉක්මනට දෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

3 comments

  1. thx bro 🔥🔥

  2. Thanks Sub ekata

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login