The title of the page
7.5
97
92

Elite (2022) S05E08 [END] Sinhala Subtitles | “ඔබේ ලෝකය සහ මගේ ලෝකය” |සිංහල උපසිරැසි සමඟ (18+)

(Elite (2022) S05E08 Sinhala Subtitles) (Elite S05 Sinhala Subtitles) (Elite Sinhala Subtitles)

Elite යනු නව යොවුන් විය හා සම්බන්ධ සංකල්ප හා තේමා ගවේෂණය කරන..එම සංකල්පයේ ඇති ගැටලු හා ප්‍රශ්න සාකච්ඡා කරන Netfix ඔස්සේ මුදාහල කථාංග මාලවක්…. කථාංගය තුලින් විවිධ ලිංගික තේමා රැසක් අදුරගන්න පුළුවන්…මෙහි කතාංග 5 දැනට පැමිණි ඇති අතර ඒම කථාංගයන් ඒකිනෙකට සම්භන්ධ වෙයි…

එපිසෝඩ් අටකින් සමන්විත පළමු කථාංග මාලාව 2018 ඔක්තෝබර් 5 වන දින Netflix ඔස්සේ නිකුත් කරා… එයට විශාල විචාරක හා ප්‍රේක්ෂකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා, බොහෝ දෙනෙක් මෙ කථාංග මාලාව “වරදකාරි සතුට” යන මැයෙන් හදුන්වා විචාර ලියන්න පවා පටන් ගත්තා..

කථාංග මාලාව පිළිවලින්

2018
2019
2020
2021

යන කාල අනුපාතයෙන් නිකුත් උනා..මෙ වසරට අදාලව නිකුත් උනේ මෙහි 5 වන කථාංග මාලාවයි (Session 5 )

ඉතිං මෙ ELITE Netflix ඔස්සේ අලුතෙන්ම නිකුත් උන කථාංග මලාව නරඹන්න එන්න කියලා මම ඔබලට අරාධනා කරනවා…

18+ ටැග් එක ඔස්සේ ආපු නිසා තනියම නරඹන ලෙසද කියා සිටිනවා..මක් නිසාද යත් අසම්භ දර්ශන සහා එවා මතුකරන සිද්ධි මෙහි අන්තර්ගත නිසාවෙන්…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

8 comments

  1. Thnkz sub akata…next season akatath awa gamn demu gd luck

  2. Thanks jayawewa….!

  3. thanks brother..

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ

  5. Godak sthuthi.. Jaya wewa!

  6. Season 6 sub dennako 🙏

  7. Thanks me sub tikata season 6 ekatath subtitles denavada🙏💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login