The title of the page
The Cellar (2022) Sinhala Subtitles
The Cellar (2022) Sinhala Subtitles
5.3
31
82

The Cellar (2022) Sinhala Subtitles | “හාත්පසින්ම වෙනස් දෙයක්” | සිංහල උපසිරැසි සමඟ

(The Cellar (2022) Sinhala Subtitles) (The Cellar (2022) Sinhala Sub)

ඔන්න අද උපසිරැසි අරන් ඇවිත් තියෙන්නේ 2022 අලුතින්ම Release වුන CELLAR කියන චිත්‍රපටය. Horror/Thriller ඝනයට අයත් වෙන මේ චිත්‍රපටය පැය එකහමාරකට ආසන්න කාලයක් දිව යනවා. මම කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැහැ මොකද ඔයාලගේ කුතුහලය නැතිවෙන නිසා…ඒත් එක දෙයක් නම් කියන්නම ඔ්නේ..

වෙන හොල්මන් කතාවල වෙන්නේ හොල්මන මිනිස්සුන්ව බය කරන එක, ඒත් මේ කතාවේ වෙන්නේඊට හාත්පසින්ම වෙනස් දෙයක්.. 🙂 ආරම්භයේ සිටම කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයකි..! ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමුවෙමු..

මම අසිත දේශාන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

7 comments

  1. niyamai .. thank you

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. සම්පත්

    පට්ට යාළුවා

  4. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..;o

  5. M.W.D.T.Manaweera

    Thanks saho…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login