The title of the page
7

Antakshari (2022) Sinhala Subtitles | “දියණිය වෙත පැමිණි මාරයා සොයා..” | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක්.. ඉතින් කොහොමද හැමෝටම..
2022 අලුතෙන්ම රිලීස් උන සීරීයල් කිලර් එහෙමත් නැත්නම් දාම ඝාතක ශානරයට අයත් වෙච්ච සුපිරි ෆිලුමක සබ් අරන් තමයි අද ආවෙ..

Sajju Kurup කියන්නෙ මලයාලම් සිනමාවට නැතුවම බැරි තරුවක් කියලා මන් කිව්වොත් මන් හිතන්නෙ මන් වැරදි නෑ. මේකේ ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ අපේ Sajju kurup. IMdb දර්ශකේ 7/10 කට මේ වෙනකොට කරකවන්න සමත් උන මේ Antakshari වෙනත් ප්ලැට්ෆෝම් වලත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගන්න සමත් වෙලා තියෙනවා. නවක නලු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වන මුත් මන් හිතන්නෙ අපේ ඩිරෙක්ටර් බෝඩ් එක කාස්ට් එක හොඳටම තෝරගෙන තියෙනවා.

ඉතින් කතාව පැත්තට හැරුනොත් මේ Antakshari කියන වචනෙ තේරුම වෙන්නෙ අන්තිම අකුර වගේ අදහසක්. ලංකාවෙ අපි ගීතෙන් ගීතේ කරන්නෙ අන්න ඒ සෙල්ලම මේ චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙනවා..තමන්ගෙ දුවව මරන්න ආපු මිණිමරුවෙක්ගෙන් දුවව බේරගන්න එකෙන් තමා මේ කතාවෙ ඇත්තම ස්ටෝරිය පටන් ගන්නෙ….. ඉතින් සීරීයල් කිලර් ෆිල්ම් එකක් නිසා කතාව පොඩ්ඩක් හරි කියලා ස්පොයිල් කරන එක අපරාධයක් කියල මට හිතෙන්නෙ.. පලවෙනි විනාඩියෙ ඉඳන් අන්තිම විනාඩිය වෙනකන්ම සුපිරිම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා සහතික වෙනවා ..

(Antakshari 2022 Sinhala Subtitles) (Antakshari 2022 Sinhala Sub) (Antakshari Sinhala Subtitle) (Antakshari Sinhala Sub)

ඉතින් 2022 රිලීස් උන මේ සුපිරිම දාම ඝාතක චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් ආයෙත් අලුත් ෆිල්ම් එකකින් හමුවෙනකන් මම සමු ගන්නවා.. හැමෝටම ජය වේවා..

(Anthakshari Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

12 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    එල එල.. මලයාලම් සබ් දෙනවා පෝලිමට පාර පාර ඉසුරු… 💥💥💥💥💥

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thank You secret N aiye ❤️

  4. සම්පත්

    ස්තුතියි යාළුවා

  5. මේක සුපිරියක් අනිවා බලපල්ලා. සබ් එකට තෑන්ක්ස්. ජයවේවා.

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..kj

  7. Thank you Jana Gana Mana 2022 Dennako

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Oruthee (2022) Malayalam

  9. Film ek nam lokuwatma interesting ekak ne eth aulk ne kathawa niyamai.. Monwa unt oyage uthsyata thanks.. Mokada sub ekak krnwa kiyana eka lesi wadk newe.. Me wage kattak kala apita balanna sub krnwata godk pin..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login