The title of the page
Black Site (2022) Sinhala Subtitles
Black Site (2022) Sinhala Subtitles
4.7
20
70

Black Site (2022) Sinhala Subtitles | “ලොව භයානකම ත්‍රස්තවාදීන්ගේ නිවහන” | සිංහල උපසිරැසි සමඟ

(Black Site (2022) Sinhala Subtitles) (Black Site (2022) Sinhala Sub)

Black Site(2022) ඔන්න අද ගෙනාවේ මැයි 3 වෙනිදා Release කරපු අලුත්ම Movie එකක්.. Sophia Banks විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Jinder Ho විසින් රචනා කරන ලද 2022 ඇමරිකානු ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයේ Jason Clarke(හැචෙට් ), Michelle Monaghan (ඇබී) ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඉන්දියානු නිළියක් වන Pallavi Sharda මේ චිත්‍රපටියේ “ටෙසා හරිජන්” කියන චරිතට රංගනයෙන් දායක වෙනවා. 2022 මැයි 3 Vertical Entertainment සහ Redbox විසින් තමයි නිකුත් කලේ… ඒ වගේම Sicario සහ john wick වගේ චිත්‍රපටි නිෂ්පාදකයින්ගෙ චිත්‍රපටියක් තමයි මේකත්

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,

කතාව පටන් ගන්නේ ඉස්තාන්බුල් වල බෝම්බ ප්‍රහාරයකින්, මේ බෝම්බ ප්‍රහාරයෙන් ඇබීගේ සැමියා වගේම දියණිය මිය යනවා..
ඒ නිසා ඇය පළිගැනීමේ චේතනාවෙන් තමයි ඉන්නේ, ඉතාමත් රහසිගතව පදනම් වූ නිලධාරීන් කණ්ඩායමක්, දක්ෂ හා කුප්‍රකට
ඉහළ වටිනාකමකින් යුත් රැඳවියෙකු වන හැචෙට්ට එරෙහිව තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න වෙලා. ඉතින් මේ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි ඇබී කියන්නේ..ඇබිගේ උපායකින් තමයි හැචෙට්ව මේ රහසිගත තැනට අරන් එන්නේ..

ඉතින් මේ බෝම්බ ප්‍රහාරය ගැන හැචෙට්ට තියෙන සම්බන්දෙ මොකද්ද? අවසානයේ ඇබී ඇත්ත හොයා ගනීද? එහෙනම් මුල ඉදන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා! 😊

★stay tuned with Cineru★

 

(Black Site 2022 Sinhala Subtitles)(Black Site  Sinhala Subtitles)(Black Site 2022 Sinhala Subtitle)(Black Site  Sinhala Subtitle)(Black Site 2022 Sinhala Sub)(Black Site  Sinhala Sub)(Black Site 2022 Sinhala Subtitles Free download)(Black Site  Sinhala Subtitles Free download)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

7 comments

  1. Thanks 🌾✨ Sonic ekata denne nadda 😟

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Sonic the Hedgehog 2 (2022)
    The Bad Guys (2022)

  3. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Dumindu Nuwan Jayamanna

    Downloaded, and thanks.

  5. සබ් එකට සහ බාගත කිරීම් ලින්ක් එකට ගොඩාක් ස්තුතියි

  6. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login