දර්ශන හෙට්ටිවත්ත

Superman And Lois (2021) S01E10 Sinhala Subtitle | සුපර්මෑන්ගේ ක්‍රිප්ටෝනියානුවෝ| සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E10 Sinhala Sub) ඉතිං ඉතිං, ඔන්න අපේ මේ සීරීස් එකේ සීසන් 01 නම් නිශ්පාදකයෝ එවලා ඉවරයි. ඒත් අපිට තව එපි 05ක් ඉතුරුයි සබ් දෙන්න. ඒ ටිකත් ඉක්මන්ට දෙන්නම් ඔයාලට. අද මේ ගේන එපියට 100%ම හරියන පිටපත තමා superman.and.lois.s01e10.720p.web.h264-plzproper කියන එක. කොහොමහරි වෙබ් ඔක්කොටම මේක සෙට්. ඉතින් …

Read More »

Transformers: War for Cybertron Trilogy: Kingdom (2021) Complete Season Sinhala Subtitles | “රාජධානිය” | සිංහල උපසිරැසි සමඟ

(Transformers: War for Cybertron Trilogy: Kingdom 2021 Complete Season Sinhala Sub) ඉතින් කොහොමද යාලුවනේ?? ඔන්න කාලෙකින් සබ් එකක් අරන් ආවා. මං දන්න විදිහට නම් මේ කතා මාලාවේ සීසන් 01 ඉඳන්ම මුලින්ම සබ් දෙන්නේ මම. මේ කතා මාලාවේ සීසන් 01, සීසන් 02 දෙකටත් මං සබ් දුන්නා. ඉතින් අවසාන සීසන් එකටත් ඔන්න …

Read More »

Superman And Lois (2021) S01E08 Sinhala Subtitle | සුපර්මෑන්ගේ අඳුරු පැතිකඩ | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E08 Sinhala Sub) හලෝ හලෝ මුලින්ම කියන්න තියෙන්නේ මං මේ සබ් එක ගැහුවේ Superman.And.Lois.S01E08.720p.WEB.h264-GOSSIP කියන පිටපතට. වෙබ් කොපි ඔක්කොටම මේක හරි ඇති. ඒත් කෝකටත් මේකම ගන්න.ඒක ඇඟට හොඳයිනේ. ඇයි නිකන් සුපර් මෑන්ව ඇත්තටම දැක්කා වගේ? සබ ඉක්මනට දුන්න නිසාද? මෙහෙමයි, අපිට වෙලාව ලැබුනගමන් ඔයාලට සබක් දෙන්න …

Read More »

Loki (2021) E06 [END] Sinhala Subtitles | දුෂ්ටයන් රැසක් සටනට සූදානම්…!! | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E06 Sinhala Sub) දැන් හොඳටම පරක්කුවෙලා සබ දෙන්න. ඉතින් ඔන්න හැකි ඉක්මනින් සබ හදලා දුන්නා. අඩුපාඩු සෑහෙන්න ඇති. පොඩ්ඩක් සමාවෙලා සබ් එක බලන්න. කතාවේ කියන්න දෙයක් නෑ. ලොකී හොඳවෙලා ලොකී කෑල්ල පොඩි අවුලක් කරනවා මේකේ. අර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ ගුරුතුමී හල්ක්ට පෙන්නන කාල රේකාව අවුල්ම වෙනවා. අරන් බලන්න …

Read More »

Superman And Lois (2021) S01E06 Sinhala Subtitle | එක්ස් – ක්‍රිප්ටනයිට් සහ මොර්ගන් එජ් | සිංහල උපසිරැසි සමඟ

Superman And Lois 2021 S01E06 Sinhala Sub

(Superman And Lois 2021 S01E06 Sinhala Sub) ඉතින් ඔන්න යාලුවනෙ මායි ශෙහානයයි එකතුවෙලා ගේන සුපර්මෑන් සහ ලොයිස් එකේ හයවෙනි එපිය අරන් ආවා. කියන්න සතුටුයි සයිට් එකේ ලොක්කගේ ඉඳන් අපේ පුද්ගලික ෆේස්බුක් එකවුන්ට් එක දක්වා අපි ඔක්කොම බැනුම් ඇහුවා මේක නොදීපු නිසා. දන්නවනේ ඉතින් ජීවිතේ කරදර තමයි නිතරම. ඉතුරු එපි ටික …

Read More »

Loki (2021) E05 Sinhala Subtitles | සත්‍යයේ දොරටුව අසල…!! | සිංහල උපසිරැසි සමඟ

(Loki 2021 E05 Sinhala Sub) එහෙනම් ඔන්න ලොකී පස්වෙනි එපිය ආව ගමන් මම සබ් වැඩෙ පටන් ගත්තා, ඔන්න එපිය ඇවිල්ලා පැය 24ක් යන්න කලින් සබ ගෙනාවා මගේ යාලුවන්ට. ඔයාලා අරන් බලන්න , මේක ටිකක් විකාරයක් වගෙ උනත් අද කොටස නම් මරු. ඊටත් වඩා අපි හිතන් හිටිය ලොකි වෙනස් වෙනවා සහ …

Read More »

Jurassic World Camp Cretaceous (2021) Complete S03 Sinhala Subtitles | ජුරාසික් ලෝකයේ පොදු සතුරාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub

(Jurassic World Camp Cretaceous 2021 Complete S03 Sinhala Sub) මට මතක විදිහට මමයි චානකයි එකතුවෙලා කරන දෙවනි සීරීස් එක තමා මේ. පළවෙනි එකට හොඳ ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබ්බා වගේම කමෙන්ට් නම් කීපයයි තිබ්බේ. ඒකේ තිබ්බේ අර ග්‍රීක දෙවිවරු සම්බන්ධ කතාවක්. මේ පාර ගෙනාවේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේකේ මුල් එපිසෝඩ් 05 මම …

Read More »

Garfield In Paradise (1986) Sinhala Subtitles | ” ගාර්ෆීල්ඩ්, ඕඩි සහ ගිණි කන්ද ” | සිංහල උපසිරැසි සමඟ

Garfield In Paradise (1986) Sinhala Sub

(Garfield In Paradise 1986 Sinhala Subtitle) ඉතිං යාලුවනේ ඔන්න පොරොන්දු උන විදිහටම මම ලොකු පොඩි කවුරුත් ආස කරන සහ ආදරේ කරන චරිතයක් ඉන්න 1986 දී නිකුත් වෙච්ච ටීවී මූවී එකක් අරන් ආවා. මේකේ විශේශත්වේ තමයි මේක ටිකක් කොටයි. ඒත් ඉතින් සබ් නම් කොට නෑ. අනික ෆිල්ම් එකේ රස ඉතාම හොඳයි. …

Read More »

Planet Earth: A Celebration (2020) Sinhala Subtitles | අරුමැසි ලෝකයේ සැමරුම | සිංහල උපසිරැසි සමඟ

Planet Earth: A Celebration (2020) Sinhala Subtitles

(Planet Earth: A Celebration (2020) Sinhala Sub) ඔන්න ඉතින් යාලුවනේ ලස්සන නමකුත් එක්ක නමට වඩා ලස්සන රූප ටිකකුත් එක්ක මම ආවා ගොඩක් අය උපසිරැසි නොදෙන “වාර්තාමය” චීත්‍රපටියක් අරන්. මේක ගේන්න හේතුව තමයි ඉතින් ඔන්න අද මගේ උපන්දිනේ. ඒ නිසයි මේ වගේ ලස්සනම ලස්සන , යමක් ඉගෙන ගන්න තියෙන නිර්මාණයක් අරන් …

Read More »

The Expanse (2015) S01 E10 (END) Sinhala Subtitles | යාන්තමින් පණ රැකෙයි ! | සිංහල උපසිරැසි සමග

The Expanse (2015) S01 E10 (END) Sinhala Sub

ඔන්න ඉතින් යාලුවනේ මං කිව්වා වගේම පොරොන්දුව ඉශ්ට කරා. මේ තමයි අවසාන එපිය මේ කුතුහලය පිරිච්ච කතාවේ. කතාව ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්නම ඕනේ. මුලින්ම මං මේ සීරීස් බාරගද්දී හිතුවට වඩා අමාරු උනා මේක කරගෙන යන්න. මොකද මේකේ තියෙන වචන හරිම අමාරුයි. සමහරඒවට සිංහල තේරුමක් ඉන්ටර්නෙට් එකේවත් නෑ. …

Read More »