දර්ශන හෙට්ටිවත්ත

Agents of SHIELD: Slingshot (2016) Sinhala Subtitles | ජාත්‍යන්තර කුමන්ත්‍රණ | සිංහල උපසිරැසි සමග

Agents of SHIELD: Slingshot 2016 Sinhala Sub

(Agents of SHIELD: Slingshot (2016) Sinhala Sub) මෙහෙමයි ඉතින්, මෙගා බයිට් 700ක් 800ක් වැය කරලා අපෙන් නොමිලේ ෆිලුමක් බානවා නම්, සබ් එකත් නොමිලේ නම්, කිලෝබයිට් කීපයක් වැය කරලා ඇයි බැරි කමෙන්ට් එකක් ලියන්න? එච්චරම කම්මැලි වෙන්න එපා. අපි දවස් ගනන් නිදි මරන් සබ් ගහන එකේ විනාඩියෙන් කමෙන්ට් එකක් දාන්න බැරි …

Read More »

Guardians (2017) Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග

Guardians 2017 Sinhala Sub

(Guardians (2017) Sinhala Sub) කට්ටියටම මතකයිද අර කැප්ටන් ඇමරිකා හාදයව? ඔව් ඔව් එයා තමයි. අන්න එයාව හැදුවා වගේ සුපිරි වීරයෝ සෙට් එකක්ම හදලා. කවුද? රුසියාව. ඉතින් ඇමරිකාව කියන ලොක්කා ඉස්සරහා රුසියාව පරාද වෙයිද? නෑ, මේ ෆිලුම අරන් බලන්නකෝ. ඇවෙන්ජර් ෆිල්ම් එක වගේම ඒ හා සමාන උසස් තත්වයෙන් මේ ෆිලුම හදලා …

Read More »

Bloodride (2020) Complete Season 01 Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

Bloodride 2020 sinhala sub

(Bloodride (2020) Complete Season 01 Sinhala Sub) මේ සතියෙ Weekend Special එක විදිහට අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක වෙනස්ම කතා මාලාවක් . 2020 වසරේ NETFLIX හරහා නිකුත්වුණු මේ කතා මාලාව Norwegian කතා මාලාවක්. Norwegian කිව්වම ඉතින් අපේ අයට වෙනස්ම කතා මාලාවක් කියලා හිතනවා. මේ කතා මාලාව අයිති වෙන්නෙ Horror fiction කියන …

Read More »

Our Planet (2019) S01E05 Sinhala Subtitles | කාන්තාරයේ සිට තණබිම් දක්වා.. | සිංහල උපසිරැසි සමග

Our Planet 2019 S01E05 Sinhala Sub

(Our Planet 2019 S01E05 Sinhala Sub) මේක ඉතින් මගේ වාසනාව. මොකක්ද දන්නවද? ලෝකයේ හොඳම රේටින් තියෙන එකක උපසිරැසි මට කරන්න ලැබීම. මම හරිමා ආසවෙන් කරන සබක් මේක. හරිම ලස්සන ඒ වගේම වැදගත් දේවල් ගොඩක්ම මේකේ තියෙනවා.මම කියන්නේ අරන් බලාපියවු බොලව්! ඔන්න මේකේ තව එපි 3යි තියෙන්නේ. ඒ තුන එක දිගට …

Read More »

Mortal Combat Legacy (2013) Complete Season 01 Sinhala Subtitles | සටන් ලෝකයේ උරුමය සොයා.! | සිංහල උපසිරැසි සමග |

Mortal Combat Legacy 2013 Sinhala Sub

මෝටල් කොම්බැට් : ලෙගසි කියන්නේ පූර්විකාවක්, මෙම චිත්‍රපට මාලාවේ චරිත කිහිපයක පසුබිම් කථා පැහැදිලි කරමින් සහ පළමු තරගය පදනම් උනු මෝටල් කොම්බට් තරඟාවලියට සහභාගී වීමට හේතු පෙන්වනවා. කථා සෑම එකක්ම විශේෂිත චරිතයක හෝ චරිතයක කතාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙයි. මොකෝ අවුල්ද? වෙනදා වගේ නැතුව පටන් ගත්තම. මෙහෙමයි ඔයාලා මගේ උපසිරැසි …

Read More »

Our Planet S01E04 (2019) Sinhala Subtitles |නොගැඹුරු මුහුදේ අසිරිය| සිංහල උපසිරැසි සමග

“ඔක්සිජන් කන්නද?” “විල්පත්තුවට වඩා සරණාගතයින් වටිනවා නේද?” “අපිට කිලෝමීටර් හතරක් යන්න වෙන නිසා සිංහරාජේ කපන්න ඕනේ” “පරිසර වේදියෝ එක්ක දියුණු වෙන්න බෑ” “රැම්සා තෙත් බිමට වඩා ඉස්සෝ වගාව වටිනවා” “ගෙවල් හදන්න වැලි ඕනේ, ඒ නිසා ගඟවල් හාරන්න වෙනවා” හිනා වෙන්නවත්, තරහා ගන්නවත් එපා. මේ ඒවට කාලය නෙවෙයි. මේ මට පහුගිය …

Read More »

Elite (2019) Complete Season 03 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

Elite Season 03 Sinhala Sub

(Elite Season 03 Sinhala Sub) Elite කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන අවසාන සීසන් එකට තමයි අද උපසිරැසි අරගෙන එන්නෙ. කොහොම උනත් Elite කතා මාලාව තුන්වෙනි සීසන් එකෙන් අවසන් කරන්න තිබ්බත් NETFLIX ආයතනය මේ කතා මාලාව තවත් සීසන් දෙකකට දීර්ඝ කරන්න තීරණය කරනවා. ඒකට හේතුව කියන්නෙ නම් මේ නරඹන්නන්ගෙ තිබ්බ ප්‍රතිඑල …

Read More »

Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Subtitles |බීන්ගේ හොඳම ටික|සිංහල උපසිරැසි සමඟ

Mr.Bean Sinhala Sub

(Mr.Bean (1990)-(1995) Complete Season Sinhala Sub) හොඳයි ඉතින් කවුරුත් දන්නවනේ මිස්ටර් බීන් කිව්වම ලෝකෙම හිනස්සපු ඒ විශිෂ්ඨයා ගැන. මොනවා අමුතුවෙන් කියන්න්ද ඉතින්? එතුමා තමයි මං දැකපු හොඳම හාස්‍යෝත්පාදක මහා රංගධරයා. අපේ රටෙත් ඉන්නවා සමහර විහිලුකාරයෝ, ඒ විහිලුවලට හිනා යන්නේ නෑ බලෙන් හිනාවෙන්න වෙනවා. අනික කට ඇරියොත් කුනුහරුප. ඒවගේ ගොං ආතල් …

Read More »

Our Planet S01E03 (2019) Sinhala Subtitles |අපට පණ දෙන වනස්පතියෝ| සිංහල උපසිරැසි සමග

Our Planet S01E03 (2019) Sinhala Sub

(Our Planet S01E03 (2019) Sinhala Sub)එහෙනම් කට්ටියටම ආයුබෝවන්. මම සබ් කරන සීරීස් අතරින් වැඩිම රේටින් ප්‍රමාණයක් හිමි සීරීස් එක අරන් ආවා ආයෙමත් ඔන්න. අර ප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවටත් 9.3 සමස්ත රේටින් එක. මේකෙත් ඒ ගානමයි. ඉතින් හිතා ගන්නකෝ මේකේ කොලිටිය. ඒ වගේම අර කතා මාලාවේ තිබ්බේ වැඩිපුර කල්පිත …

Read More »

Salem S01E05 (2014) Sinhala Subtitles |කතා කරන මළමිනී…!| සිංහල උපසිරැසි සමග

(Salem S01E05 (2014) Sinhala Sub) කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් කාලෙකින් ආපහු මගේ ආසම කතාව අරන් ආවා. අද එන්නේ සාලෙම් පස්වෙනි එපියෙන්. මේක දැන් තමයි රහ වෙන්න ගන්නේ. ඉතින් කට්ටිය මෙතනින් ගිහින් මගේ යූටියුබ් චැනල් එකේ තියෙන අලුත් වීඩියෝව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාන් ඇවිත්ම ඉතුරු ටිකකියවන්න. සමිත සහෝ, …

Read More »