The title of the page
Bloodride 2020 sinhala sub
Bloodride 2020 sinhala sub
6.4

Bloodride (2020) Complete Season 01 Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

(Bloodride (2020) Complete Season 01 Sinhala Sub) මේ සතියෙ Weekend Special එක විදිහට අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක වෙනස්ම කතා මාලාවක් . 2020 වසරේ NETFLIX හරහා නිකුත්වුණු මේ කතා මාලාව Norwegian කතා මාලාවක්. Norwegian කිව්වම ඉතින් අපේ අයට වෙනස්ම කතා මාලාවක් කියලා හිතනවා.

මේ කතා මාලාව අයිති වෙන්නෙ Horror fiction කියන කැටගරි එකට. කොටස් අටකින් සමන්විත මේ කතා මාලාවෙ එක කොටසක් විනාඩි 30 ක කාලයක් වගේ තමයි ඉතින්.

ඒ වගේම තමයි මේ කතා මාලාවට IMDb දර්ශකයේ 6.4 ක අගයක් හිමිවෙලත් තියෙනවා.  තාම පළවෙනි සීසන් එක විතරයි මේකෙ ඇවිත් තියෙන්නෙ. ඉතුරු සීසන් ඉස්සරහට NETFLIX හරහාම බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඉතින් මෙතනින් කතාව ඉවර කරනවා. මේ කතා මාලාව කොහොම එකක්ද කියලා බලලම ඉන්නකො. ඊළඟ සතියෙන් ආයෙත් මුණගැහෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

6 comments

  1. නියමයි තැන්ක්ස්

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේ ඔන්න ඊලඟ ඒකේ නම් අංජුල මලයවත් ගන්න වෙනවා. අපේ කට්ටිය මොකෝ කියන්නේ. මේක සුපිරියක් හොඳේ. කට්ටියම බලන්නකෝ

  3. චානක තිලංක

    අනිවාර්යයෙන්ම අංජුල මල්ලිවත් එක කරගන්න ඕනේ වෙනස්ම විදිහේ සුපිරි කතා මාලාවක් මේක හැමෝම අරගෙන බලන්න මේ කතා මාලාව.

  4. බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ .

  5. The umbrella academy Season 2 sinhala subtitle denne nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login