The title of the page
Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Sub
Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Sub

Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Subtitles | මාශල් ආට් වලල්ලට එන අලුත් මාස්ටර් | සිංහල උපසිරැසි සමඟ

(Kung Fu Master Huo Yuanjia (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.කාලෙකට පස්සෙ තවත් අපූරු චයිනිස් චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල තමා මම අරගෙන ආවෙ.

ඉතින් ගොඩක් දෙනෙක් කැමතිනේ සටන් චිත්‍රපටි වලට.පොඩිකාලෙ ඉදන් බෲස් ලී , ජෙට් ලී , ජැකී චෑන් , ඩොනී යෙන් වගේ සටන් නලුවන්ගෙ චිත්‍රපටි බලල වුනු ඇබ්බැහියක් අද වෙනකොට පොඩ්ඩක් පහුබැහැල තියෙනවා.ඒ ඉතින් ගොඩක් මෙහෙම චිත්‍රපටි කරලියට එන්නෙ නැති එක.ඉතින් මේකත් එච්චර ප්‍රසිද්ධ නොවුනු එකක්.

චිත්‍රපටය Drama | Historical | Action කාණ්ඩවලට තමයි වර්ග කරන්න පුළුවන්.
2020 අප්‍රේල් 9 වෙනිද නිකුත් වුනු චයිනිස් ,මැන්ඩරින් භාශාවේ මාශල් ආට් ෆිල්ම් එකක් තමයි මේක.විනාඩි 97 ක ධාවන කාලයක් චිත්‍රපටය දිවෙනවා..පහලින් නම් දාල තියෙන්නෙ මේකෙ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක් වෙන අය..දිව පටලෝගන්නැතුව කියවගන්න 😁

• Hu Guofang
• Zheng Zhongyu
• Zhao Qiusheng

කතාව මෙහෙමයි.චීනේ මාශල් ආට් වලල්ලට අභියෝගයක් එනව ජපානෙ සමුරායි වරුන්ගෙන්.ඒ ජපන් සමුරායි කෙනෙක් එක්ක විවෘත සටනකට.ඉතින් චීනෙ මේ වෙනකොට ඉන්න තරුණ මාස්ටර් කෙනෙක් වෙන Huo Yuanjia කියන මාස්ටර් මේක පිලිගන්න හැදුවත් එයාට කියනව මේකෙ වෙනත් බලපෑමක් තියෙන්න පුළුවන් කියලා..ඉතින් කව්ද මේ Huo මාස්ටර්..මෙයා කොහොමද මේ තැනට ආවෙ කියන එක ගැන අතීත කතාවකට තමයි අපිව ඊලගට අරගෙන යන්නෙ.ඉතින් මීට වඩා මොකුත් කියන්න බෑ..ඔයාල ෆිල්ම් එක අරගෙනම බලන්න.

එක දෙයක් මතක තියාගන්න.

කොච්චරම සුපිරි සටන්කරුවෙක් හෝ සටන් කලාවක් වුනත් රැඳී පවතින්නෙ ඒ හා බැඳුනු ගුණ ධර්ම එක්ක.
මේ ගුණ ධර්ම ජය ගන්න පුළුවන් කෙනාටයි
කීර්තිමත් නියම සටන් කරුවෙක් වෙන්න පුළුවන්…

ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන,රැදෙන්න දිගටම සිනෙරූ වෙබ් අඩවිය එක්ක..,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

17 comments

  1. G.W.Deshan Adithya

    නියමයි මදුශාන් අයියෙ සබ් එක සුපිරියක් 🙂

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Super thanks bro sub ekata

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මධුවෝ සුපිරි හොඳේ

  4. තෑන්ක්ස් සබ් එකට
    මචං ඩවුන්ලෝඩ් කරන්න කොහෙන්ද movie එක.

    • tvseriesandmovie .co අපේ ඩව්න්ලෝඩ් සයිට් එකෙන් අරගන්න

      • Thanks mchan site eka kiwwata.

      • සහෝ මම මේ සයිට් එකට ටිකක් අලුත් හැබැයි මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න දීල තියන ලින්ක් වල 720/ 1080 දෙකම ඩවුන්ලෝඩ් කරල බැලුව හැබැයි දෙකම ප්ලේ කරද්දි කැඩි කැඩි හිරවි හිරවි වගේ ප්ලේ වෙන්නෙ.. මන් ප්ලේයර් දෙක තුනකින්ම උත්සහ කරා හරිගියෙ නෑ.. පොඩ්ඩක් මේගැන බලන්නකො.. මොකද මේක බලන්නම ඕනෙ ෆිල්ම් එකක්..

        • Peter Barthelot
          Cineru Family Member

          anivaryen e gana balannam

          • සහෝ තාම අලුත් ලින්ක් එකක් දාල නෑ නේද?? පුලුවන් ඉක්මනට දාල දැම්මම දැනුවත් කරනවද කමෙන්ට් එකකින් හරි.

    • ලංකාවෙ
      ඉඳන් ආවොත් මේ සයිට් එකේම සබ් එක ගන්න තැනම ලින්ක් එකක් වැටෙනවා ෆිල්ම් එක ගන්න

      VPN එකකින් වගේ ආවොත්
      වැඩ කරන එකක් නැහැ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Meke vedio fill dekama aulne 720p 1080p nikan kadi kadi yanne balala danawada aula mokadda kiyala?

  7. Meke vedio ekw aulak thenawa balala danawada

  8. Meke film eka download kraganna tanak kynnko danna kenek

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login