The title of the page
Super Monsters The New Class Sinhala Sub
Super Monsters The New Class Sinhala Sub
5.9

Super Monsters: The New Class (2020) Sinhala Subtitles |සුපිරි යක්ෂයින්!| සිංහල උපසිරසි සමග

(Super Monsters The New Class (2020) Sinhala Sub) කොහොමද ඉතින් මං හිතුව පොඩි අයට වගේම දෙමාපියන්ටත් ගැලපෙන විදියෙ ෆිල්ම් එකකට සබ් හදන්න 

කතාව ගැන

මේක අලුතෙන් ස්කෝලෙට යන ලමයින්ට හොඳ කෙටි ෆිල්ම් එකක්.රාත්‍රියේ රාක්ෂයන් බවට පත්වන ළමයින් පාසලකට ගිහින් පාඩම්  පාඩම් ඉගෙන ගන්නා එක්කම  එයාලගේ තියෙන  විශේෂ බලතල පාලනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නවා. ඔලිව්, රොකී, සැමි සහ සේන් වගේම එයාලගේ ගුරුවරිය  මීනා ද අලුත් ළමයින් හතර දෙනක්ව හදුන්වා දෙන නිසා පන්තිය තවත් විශේෂ වෙනවා 

එතනින් එහාට විස්තර කියන්න යන්නේ නැහැ කතාව බලන්න 

උපසිරැසිය ගැන
මේක ඇත්තටම වෙනස්ම ෆිල්ම් එකක්. මට හිතුනා මේක දැක්ක ගමන්ම සබ් එක හදන්න.මොකද අපි ස්කෝලෙ යද්දි අපිත් මෙහෙමනෙ හිටියෙ.අනික අපි කවදහරි දෙමව්පියො වෙනව එතකොට අපේ ලමයිවත් පාසලකට ඇතුලත් කරද්දි අපේ ලමයිට දැනෙන විදියත් මේ කතාවෙන් දැනගන්න පුලුවන්නෙ..( තව එකක් මේකෙ ඉන්න ලමයිනුත් හරිම හුරතල් 🙂

වෙනද වගේම මං සමිත අයියට ගොඩක් ස්තූති කරනව ,කොච්චරවත් හැමදේකටම වගේ එයා උදව් කරනව..තව අශාන් අයියවත් අංජුල අයියවත් මතක් කරන්නම ඕනෙ 🙂 එයාලත් ඕනෙ දේකට උදව් කරනවා…ආදරෙයි හැමෝටම !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

13 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි මල්ලී, මේ මොකෝ කියන්නේ අපි දෙන්නා එකතුවෙලා ටීවී සීරීස් එකක් දෙමුද? සුපිරි සීරීස් ටිකක් තියෙයි. [email protected] එකට මේල් එකක් දාන්න

    • G.W.Deshan Adithya

      කරමු අයියෙ මමත් කැමතියි 🙂
      kung fu panda / ben10 /how to train ur dragon
      සිංහල සබ් නැති ගොඩක් ෆිල්ම් තියෙනෝනෙ කට්ටිය ආස හදමු .. 🙂

      • Hashan
        Top Fan ⭐⭐⭐

        සබ් එකට තෑන්ක්ස් මචං 😊👊👊.. පුළුවන් නම් Ben 10 series එකට දෙන්න සබ් 😊 විනාඩි 15යි 20යි episode එකක් තියෙන්නෙත් season එකකට episode 13යි ben 10 පොඩි කාලෙ series එකේ නම්

        • G.W.Deshan Adithya

          ස්තූතියි සහෝදරය ! අපි පිලිවෙලට ඔක්කොම දෙන්නම්කො 🙂

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Ow DC superhero girl 2019 TV series ekaktath sub Deanna please Scooby-Doo TV series walatath asai

  3. Ow DC superhero girl 2019 TV series ekaktath sub Deanna please Scooby-Doo TV series walatath asai

  4. Super Ela sub ekata please thank sub walata

    • G.W.Deshan Adithya

      ස්තූතියි සහෝ 🙂

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      Ishirajanith සහෝ, හරි මෙහෙමයි. DC Super Hero Girls එකේ එපි තියෙනවා 52ක්. ඒත් ඩවුන්ලෝඩ් දෙන්නේ 32යි. ඒ ටිකට ඉතා ඉක්මනින් දෙන්නම් සබ්. අවුලක් ගන්න එපා. එපි දහය දහය වගේ දෙන්නම්

  5. නියමයි.මල්ලි..සුපිරි
    තෑන්ක්ස් සබ් එකට ❤️

  6. Aulak ne 32 denna 10 ya 10 ya sub Dena ekama loku deyak ubauwak please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login