The title of the page
The Devil All the Time 2020 Sinhala Sub
The Devil All the Time 2020 Sinhala Sub
7.3
66
94

The Devil All the Time (2020) Sinhala Subtitles |යක්ෂයා හැම විටකම යක්ෂයාමයි !| සිංහල උපසිරසි සමග

(The Devil All the Time (2020) Sinhala Sub) කට්ටියටම ආයුබෝවන් !! තවත් රසවත් කතාවක් එක්ක තමයි  Tom Holland, Bill Skarsgård, Riley Keough, Jason Clarke, Sebastian Stan, Robert Pattinson, Haley Bennett, Mia Wasikowska, Eliza Scanlen, Harry Melling, and Pokey LaFarge රංගනයෙන් දායක වෙනවා මේ ෆිල්ම් එකට. මේක Netflix  හරහා තමයි නිකුත්  උනේ. 

රේටින් ගැන කියනවානම් IMDb 7.3  Rotten 66% වගේම ගුගල් පරිශීලකයින් 94 % මේකට කැමැත්ත දක්වලා තියෙනවා .ඒවගේම මේ ෆිල්ම් එක විනාඩි 138 දාවනය වෙනවා. කතාව අපරාධ , නාට්‍යමය , ත්‍රාසජනක යන කොටස් වලට තමයි අයිති වෙන්නේ.කතාව ගැන  පොඩියට කියන්නම් තමන්ගේ පවුල තමයි හැමෝටම පලවෙනි දේ ඒ පවුල රැක ගන්න අවශ්‍ය ඕනෑම දෙයක් කරන අය පවුලේ ඉන්නවා නේ, කතාව යන්නේ දූෂිත වගේම  ම්ලේච්ඡත්ව පිරුණු යුධ පසුබිම්ක් තියෙන නගරයක ඉතින් සමාජය එක්ක තමන්ගේ සියලු දෙනාම ආරක්ෂා කරන්න ලේසිනැහැ .සැහෙන හැල හැප්පිම් තියෙනවා .බලන්න වටිනා ලස්සන කතාවක් පවුලේ ඔක්කොටම නම් එකට බලන්න පුළුවන් කියන්න බැහැ. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. බොහොම ස්තූතියි දෙන්නටම 🙏❤

  2. ස්තුති.. ❤️ ජය වේවා 👍

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Godak sthuthi ..

  5. G.W.Deshan Adithya

    නියමයි ❤️ දෙන්නටම සුබ පතනවා ❤️❤️❤️
    ❤️

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම, කෝ බොලවු ලිපිය? මේක මරු. මං සබ් නැතුව බලලා තියෙයි. සබ් එක්ක ආයේ බලනවා

  7. ස්තුතියි.උපසිරසියට💝

  8. බා‍ෙහා‍ෙම ස්තූතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login