The title of the page
Our Planet 2019 S01E05 Sinhala Sub
Our Planet 2019 S01E05 Sinhala Sub
9.3
97

Our Planet (2019) S01E05 Sinhala Subtitles | කාන්තාරයේ සිට තණබිම් දක්වා.. | සිංහල උපසිරැසි සමග

(Our Planet 2019 S01E05 Sinhala Sub) මේක ඉතින් මගේ වාසනාව. මොකක්ද දන්නවද? ලෝකයේ හොඳම රේටින් තියෙන එකක උපසිරැසි මට කරන්න ලැබීම. මම හරිමා ආසවෙන් කරන සබක් මේක. හරිම ලස්සන ඒ වගේම වැදගත් දේවල් ගොඩක්ම මේකේ තියෙනවා.මම කියන්නේ අරන් බලාපියවු බොලව්!

ඔන්න මේකේ තව එපි 3යි තියෙන්නේ. ඒ තුන එක දිගට දෙනවා. දීලා මගේ අර සාලෙම් එක පටන් ගන්නවා. පොඩි විශේශයක් තියෙයි. මං පුද්ගලිකව හිතන් ඉන්නවා සාලෙම් හිතවතුන්ට තෑග්ගක් දෙන්න ප්‍රශ්නයක් අහලා. එකට ලෑස්ති වෙන්නකෝ.

එ වගේම මං හරිම ආසයි ඔයාලා මගේ බලපු සබ්වල තියෙන අඩුපාඩු හෝ හොඳ මට කමෙන්ටුවකින් හෝ දන්වනවා නම්. හැබැයි බලපුවාගේ. පුලුවන් නම් ඒකත් පහළින් ලියලා යන්න. ඒ වගේම අර දෙනවා කීව තෑග්ග ලොකු දෙයක් නෙවෙයි. පොඩි දෙයක්. ඒත් ඒ පටන් ගැන්මගේ අවුලක් වෙන එකක් නෑ

චානක සහෝ, අංජුල සහෝ, සමිතේ සහෝ, මගේ ආදරණීය ලක්ශ්මී, මගේ සදහම් පුතාව වෙනදාවගේම ආදරෙන් මතක් කරනවා. අද දිග ලිපි බෑ, උදේ ඉඳන් තනියම පුතා එක්ක යුද්ධයක් කලා. මේ නින්ද යනවා ටැබ් එක උඩම. එහෙනම් හෙට අනිද්දම ඊලඟ එපිය අරන් එන්නම්.බුදු, සදහම්, සඟ සරණ වේවා ! හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

11 comments

  1. ලස්සන ටීවී සීරිස් එකක් සොබාදහම ගැන තියෙන 🙂
    නියමයි දර්ශන අයියෙ සබ් එක සුපිරියක් 🙂

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ස්තූතියි මල්ලී, ඉංග්‍රීසො, ඇනිමේශන් කැටගරියේ කෙනෙක් ඉතින් මෙහෙම මට කමෙන්ටුවක්දාන එකත් සතුටක්

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ස්තූතියි මල්ලී, ඉංග්‍රීසි, ඇනිමේශන් කැටගරියේ කෙනෙක් ඉතින් මෙහෙම මට කමෙන්ටුවක්දාන එකත් සතුටක්

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සුපිරි බ්‍රෝ තෑන්ක්ස් සබ් එකට 😊👊.. අර පුළුවන් නම් හොඳ docuseries ටිකක් හොයල කියන්න කිව්වේ මං ටිකක් බලල [email protected] එකට mail එකක් දැම්මා ඈ

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ආ හරි සහෝ, මං රිප්ලයි එකක් එව්වනේ🤨

      මං ඒකේන් හොඳ එකක් බලලා මේකේ ඊලඟ එපි 3න් පස්ස්සේ දෙන්නම්

  5. චානක තිලංක

    සුපිරියි ආ Our Planet සබ් එක නම්, සොබාදහම ගැන දන්නේ නැති ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා බොහොම ස්තූතියි මේ විදිහට මහන්සි වෙලා සබ් කරනවට.

  6. තෑන්ක්ස් අයියේ සබ් එකට..අපිට මගෑරෙන පැත්තක් මේකෙන් කවර් වෙන්නෙ..ගොඩක් තෑන්ක්ස් ❤️

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අනිවා මධුවා සීනියර් බොස්
      මං මේක ඉවර උන ගමන් වෙන ඩොකියුමන්ට්‍රියක් ගේනවා. ඔයාලගේ සප් එක තමයි ඉතිං හැම දේටම

  7. Ko Ithuru tika

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඉතුරු ටික එනවා න් පස්සේ සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login