The title of the page
Our Planet (2019) S01E06 Sinhala Subtitles
Our Planet (2019) S01E06 Sinhala Subtitles
9.3
97

Our Planet (2019) S01E06 Sinhala Subtitles | ගැඹුරු මුහුදේ අතිශය දුර්ලභ චමත්කාරයන් ! | සිංහල උපසිරැසි සමග

(Our Planet (2019) S01E06 Sinhala Subtitles) ඔන්න 100 ඉවර කරලා තාම පැය 22යි ගියේ. මං ආසම කරන සබක් ඔන්න අරන් ආවා. නතර වෙලා තිබ්බ සබ් එකක්නේ මේක. කලින් කිව්වා වගේ ඒ හිරවෙලා තියෙන සබ් ටික ඉවර කරනවා දැන් දිගටම. මේක විශේෂයිනේ? ඔයාලත් දන්නවනේ? මේ වෙනකොට අපේ සයිට් එකේ වාර්ථාමය කියන කැටගරි එකේ ඉන්න එකම කෙනා මං විතරයි. කොහොමද ඉතින් ආඩම්බරේ? ඉතින් තව ඉතාම පොඩි දවස් කීපයක් ඇතුලත මම මේ සීරීස් එක ඉවර කරනවා. අල්ට්‍රා එච් ඩී වීජීඒ කාඩ් තියෙන අය මේ සීරීස් එක අල්ට්‍රා එච් ඩී කොලිටියෙන් බලන්නකෝ. අම්මෝ මාරම ලස්සනයි. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මම ඉතාම ඉක්මනින් ඔයාලට අර තෑගි ටික දෙනවා. ඊලඟ සාලෙම් එපියේ ඉඳන්ම. හරිනේ?

ඔය උඩ තියෙන්නේ අද එපියේ තියෙන කොටස්වල රූප කීපයක්. පහුගිය සියවසටම වීඩියෝ ගත උනු හෝ මිනිස් ඇසකට දැකපු අතිශයින්ම දුර්ලභ දර්ශන දෙකක් මේ කොටසේ ඇතුලත්. ඔයාලටත් කවදාවට් මේවා දකින්න නොලැබෙන්න තිබ්බ. දැන් හරිනේ? අරන් බලනවා වගේම යාලුවන්ටත් කියන්න. මොකද අතෑරුනොත් අපරාදේ. ඒ වගේම මේක බලන්න කලින් ඕනේ නම් >>> මෙන්න මේ ට්‍රේලර් එක <<< බලලා ඉන්න. එතකොට ආස හිතෙයි මේක බලන්න. ඒ වගේම අපේ හශාන් එම් ප්‍රියදර්ශන මල්ලිගේ කමෙන්ට් එකක් දැන් එන්නෙ අඩුවෙන් වගේ. ඉස්සර නම් අඩුවක් නැතුව කොමෙන්ට් ලියනවා. ඒත් මොකෝ එක පාරටම? ඔයාලා කීපදෙනෙක් දැන් නිකන් ලඟම යාලුවෝ වෙලා. ඒ නිසා සහෝ ලියන්නකෝ ආයෙත් කමෙන්ට් එකක්. මාර වටිනවා ඒක.

ඔන්න 100ඉවරවෙනකොටම හින්දි නොවන වීකෙන්ඩ් ස්පෙශල් එකකට මාව ගාව ගත්ත අංජුල පොඩි බොස් මල්ලි, ස්තූතියි තල්ලුවට. සමිතේ ලොකු බොස් මල්ලී ඔයා වගේ ලොක්කෙක් ලැබුනේ පෙර පිනකට ඈ. අපේ රිතික් චූටියා, මධුවා, පීටර් අයියා, සහ සිනෙරූ මුලු පවුලම ආදරෙන් මතක් කරනවා. මගේ එක්ක චූටි වලියක් දාගෙන ඉන්න මගේ ආදරනීය නෝනා, ලක්ෂ්මීව සහ ඉමක් කොනක් නැතුව මගේ ලඟම දැවටෙන මගේ පොටෝ කොපිය සදහම් පුතාවත් ආදරයෙන් මතක් කරනවා. මං හැමදාම කියනවා වගේ “බොලව්, තොපිව රකින්න මොකෙක්වත් නෑ. තමන්ට තමන් විතරයි. රටක්, ජාතියක්, ආගමක්, සොබාදහමක් ගැන හැඟීමක් තියෙන එකෙක්වත් නෑ. ඒඑ නිසා ගෙවල්වලම හිටපල්ල පුලුවන් තරම්. මොකද කොවිඩ් හැදුනොත් ඔය දැන් ලඟින් ඉඳන් චූන් කරන එකෙක්වත් නෑ හොඳේ ” එහෙනම් බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා! හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

2 comments

  1. චානක තිලංක

    ෂා මරු ඔන්න ආපහු අර වාර්තාමය කතා මාලාවට සබ් ගෙනල්ලා බොහොම ස්තූතියි සබට දිගටම සිනෙරු එක්ක යං ජයවේවා 👌👌👍👍👏👏👊👊❤️❤️❤️❤️❤️❤️❤️🙌🙌

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේක කලින් දීපු එපියක් සහෝ. අපි සයිට් එක අප්ඩේට් කරාම මේක ණති උනා. ඉතින් සමිතේ සහෝ ආයේ මේක දැම්මා බැරි උනු අයට බලන්න කියලා. ඊලඟ එකත් ඇවිල්ලා ඔන්න. ඒ වගේම මං හිතන්නේ අවසාන එපියත් අදම ඒවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login