The title of the page
Our Planet (2019) S01E07 Sinhala Subtitles
Our Planet (2019) S01E07 Sinhala Subtitles
9.3
97

Our Planet (2019) S01E07 Sinhala Subtitles | බොන්නවත් වතුර නැති වෙයිද? | සිංහල උපසිරැසි සමග

මීට අවුරුදු 50 කට කලින්
අපි අන්තිමට හඳට ගියා
පළමු වතාවට,
අපි අපේම ග්‍රහලෝකය දෙස ආපසු හැරී බැලුවා
එදා ඉඳන් මිනිස් ජනගහනය, දෙගුණයකට වඩා වැඩි වෙලා
මේ මාලාව ඉතිරි වෙලා තියෙන පුදුමාකාර දේවල් සමරාව
අපි ආරක්ෂා කරන්න ඕනේ දේ හෙලි කරාවි මිනිස්සු හා සොබාදහම යන දෙකේම,
පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන්

මෙච්චර කාලයක් තිස්සේ ඒ කියන්නේ මේ අවුරුද්දේ මැද ඉඳන් දිගටම අරන් ආව ලස්සන සීර්‍ර්ස් එකක් ඉවර වෙන්න ලඟයි. ඒක හැමදාමත් පටන් ගත්තේ මේ විදිහටයි. ලෝකේ රේටින් අතින් වැඩිම තියෙන එකකට උපසිරැසි කරන්න වාසනාව් ලැබුනු අය අතරින් මාත් කෙනෙක් වීම ගැන හරිම සතුටුයි. අනික මම එක කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි පණිවිඩයක් දෙන්න ඇති සොබාදහම රැක ගන්න කියලා. ඒකම ලොකු දෙයක්. අද ලිපිය නම් මම ගොඩක්ම දීර්ඝ කරන්නේ නෑ. මොකද ඊලඟ එපියෙන් මේක ඉවර වෙනවා වගේම ගොඩක් දිග ලිපියක් එනවා. ඒ වගේම අවසාන එපියෙදී ඔයාලගෙන් මම පොඩි උදව්වකුත් ඉල්ලනවා. ලැස්තිවෙලා ඉන්නකෝ.

ඔය උඩ පොටෝවේ තිබ්බේ මේ අද් කොටසට අදාලව රූපගත වෙච්ච පොඩි කොටස්වල අවස්ථා වගයක්. හැමදාම කියනවා වගේ මේක බලද්දී Ultra HD, 1080p හෝ අඩුම ගානේ 720p කොලිටියෙන්වත් බලන්න. මේක තමයි මම බලපු ලස්ස්නම සීරීස් එක. සොබාදහමේ අපිට අහු නොවුනු ගොඩක් තැන් මේකේ තියෙයි. මගේ සදහම් පුතයි, ලක්ෂ්මී නෝනයි නිසයි මෙ තරම් කඩයිම් ගොඩක් පාස් කරන් මෙහෙම ගමනක් යන්නේ. ඉතින් ස්තූතියක් තියෙයි නම් එයාලටයි යන්න ඕනේ. ඒ වගේම මේක පටන් ගන්නත් කලින් මාව ෆෝම් කරපු චානක ලොක්කෝ, නියමයි ඈ. මං හිතන්නේ මේ වෙද්දී මම සබ් 118ක් වගේ කරලා ඉවරයි. තව 14ක සෙට් එකකුයි, 10ක සෙට් එකකුයි එන්න නියමිතයි. ඉතින් එහෙනම් සමිත සහෝ, අංජු සහෝ, අශේන් සහෝ, මධුවා සහෝ, පීටර් අයියා සහෝ වගේම සිනෙරූ පවුලේ හැමෝවමත් ඉතාම ආදරයෙන් මතක් කරනවා. හැමෝටම බුදු, සදහම් හා සඟ සරණ ලැබේවා! කියලත් ප්‍රාර්තනා කරනවා.

ඉලඟට එන්නේ මේ කතා මාලාවේ අන්තිම එපිය. දුකෙන් උනත් කියන්න ඕනේ, කම්ප්ලීට් සීසන් එකක්ම දුන්නොත් මිසක් අලුතෙන් ටීවී සීරීස් අල්ලන්නෙවත් නෑ මම. පරණ ඒවා ඔක්කොම ඉවර කරලයි ආයේ ඔන්න මම සීරීස් එකක් පටන් ගන්නේ. ෆිල්ම් නම් ටිකක් ගේන්නම්. විශේශයෙන්ම වාර්තාමය ඒවා. එහෙනම් වැදගත්ම දෙයක් තියෙයි කියන්න. ඔයාලා ගොඩක් අය මේ සබ් බලන්නේ අපිට කමෙන්ට් එකක් ලියල හයියක් වෙන අය නිසයි. ඉතින් ඒ ගැනත් හිතලා බලන්නකෝ. ජය වේවා!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තුතියි දර්ශන අයියෙ ❤😊..
    ජය වේවා.! 👊👊👊

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

  2. චානක තිලංක

    ෂා මරු කොහොම හරි ආපහු මේකට සබ් ගෙනාවනේ අපිට ඇත්තටම මේ යන විදිහට වතුර නැති වෙයි තමා බොහොම ස්තූතියි සබට.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      tnx bro bokka

  3. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login