The World of the Married (2020) E03 Sinhala Subtitles
The World of the Married (2020) E03 Sinhala Subtitles
8.1
94%

The World of the Married (2020) E03 Sinhala Subtitles | ඉවසීමේ සීමාව | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E03 Sinhala Subtitles) The World of the Married මෙය 8.1ක රේටින්ග්ස් අරන් තියෙන Episodes: 16 ක කතාවක්. Release Date: March 27 – May 16, 2020 මේ කතාවෙ රංගනයෙන් දායක වෙනවා Kim Hee- Ae කතානායිකාව Ji Sun-Woo කියන වෛද්‍යවරිය. එයාගෙ සැමියා විදියට Park Hae-Joon තමයිLee Tae-Oh විදියට ඉන්නේ. Yeo Da-Kyungගේ චරිතයට Han So-Hee තමයි ඍඟපාන්නේ.

ඇය 2019දි විකාශය වුනු Abyss කතාවෙත් රඟපෑවා. කලින් කොටස් දෙකටම වඩා මේ කොටස ටිකක් වෙනස්. Ji Sun-Woo වගේ හැසිරීම ඉවසීමේ සීමාව පැනලා යනවා. රොමෑන්ටික් සිංදුවක් දාලා එයාව රැවැට්ටුවා වගේම අනිත් අයත්  Tae-Ohට රැවටිලද කියලත් හිතෙනවා. ඒ වගේම මේක සුන්දර තුන්කොන් ආදරයක් කියලත් හිතෙනවා. මොකද  Tae-Oh කැමති නැහැ Ji Sun-Woo ව කියටවත් අත අරින්න. මෙච්චර කාලයක් නොදැන හිටපු ගොඩාක් දේ Lee Tae-Ohගේ Ji Sun-Woo දැන ගන්නවා.

Ji Sun-Woo අම්මෙක් හැටියට පුතා ඉස්සරහත් අසරණ වෙනවා. එයා ගොඩාක් ප්‍රශ්ණ අම්මාගෙන් අහද්දි. එයා අන්තිමටම සේරමගෙ පලිය ගන්නේ Lee Tae-Ohගෙ අම්මාගෙන්. එයාගෙ තරහා පිට කරනවා. Lee Tae-Oh වත්  Yeo Da-Kyung. එයාගෙ අතටම මාට්ටු වෙනවා. මොකක් වෙයිද බලන්නකෝ.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|66

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


5
Total Subtitles

4 comments

  1. YOU season 2 eke ithuru subtitles tika dannko♥

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඉනෝකා සිස්, එළම ඈ

  3. තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *