The title of the page
The World of the Married (2020) E03 Sinhala Subtitles
The World of the Married (2020) E03 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E03 Sinhala Subtitles | ඉවසීමේ සීමාව | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E03 Sinhala Subtitles) The World of the Married මෙය 8.1ක රේටින්ග්ස් අරන් තියෙන Episodes: 16 ක කතාවක්. Release Date: March 27 – May 16, 2020 මේ කතාවෙ රංගනයෙන් දායක වෙනවා Kim Hee- Ae කතානායිකාව Ji Sun-Woo කියන වෛද්‍යවරිය. එයාගෙ සැමියා විදියට Park Hae-Joon තමයිLee Tae-Oh විදියට ඉන්නේ. Yeo Da-Kyungගේ චරිතයට Han So-Hee තමයි ඍඟපාන්නේ.

ඇය 2019දි විකාශය වුනු Abyss කතාවෙත් රඟපෑවා. කලින් කොටස් දෙකටම වඩා මේ කොටස ටිකක් වෙනස්. Ji Sun-Woo වගේ හැසිරීම ඉවසීමේ සීමාව පැනලා යනවා. රොමෑන්ටික් සිංදුවක් දාලා එයාව රැවැට්ටුවා වගේම අනිත් අයත්  Tae-Ohට රැවටිලද කියලත් හිතෙනවා. ඒ වගේම මේක සුන්දර තුන්කොන් ආදරයක් කියලත් හිතෙනවා. මොකද  Tae-Oh කැමති නැහැ Ji Sun-Woo ව කියටවත් අත අරින්න. මෙච්චර කාලයක් නොදැන හිටපු ගොඩාක් දේ Lee Tae-Ohගේ Ji Sun-Woo දැන ගන්නවා.

Ji Sun-Woo අම්මෙක් හැටියට පුතා ඉස්සරහත් අසරණ වෙනවා. එයා ගොඩාක් ප්‍රශ්ණ අම්මාගෙන් අහද්දි. එයා අන්තිමටම සේරමගෙ පලිය ගන්නේ Lee Tae-Ohගෙ අම්මාගෙන්. එයාගෙ තරහා පිට කරනවා. Lee Tae-Oh වත්  Yeo Da-Kyung. එයාගෙ අතටම මාට්ටු වෙනවා. මොකක් වෙයිද බලන්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. YOU season 2 eke ithuru subtitles tika dannko♥

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඉනෝකා සිස්, එළම ඈ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login