The title of the page
The Mandalorian (2020) S02 E04 Sinhala Sub
The Mandalorian (2020) S02 E04 Sinhala Sub
8.7
93
97

The Mandalorian (2020) S02 E04 Sinhala Subtitles | එහෙනම් යාලුවේ සුභ ගමන් | සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E04 Sinhala Sub) කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා . එහෙනම් මන් අරගෙන ආවා හතර වෙනි කොටස ,කොටස ගැන වැඩියේ කියන්න දෙයක් නැහැ මොකද මන් දන්නවා සබ ටිකක් පරක්කු උනා කියලා .ලාවට කතාව කියන්න අපේ වීරයාගේ යානය රෙපයාර් කර ගන්න පරණ යාළුවො ගාවට යනවා එක හදනකන් කරන්න වැඩක් සෙට් වෙනවා එහෙනම් බලන්න

ඊලග කොටසින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නියමයි සමිතෙ බොස්. මේක නියමම සීරීස් එකක්. මම තාම 03වෙනි එක බැලුවෙත් නෑ. ඒක බලලා හෙට අනිද්දා විතර මේක බලනවා. සුපිරි ඈ

  2. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි

  3. චානක තිලංක

    මේක බලන්න ඕනේ නියම ෆිල්ම් එකක් සහෝ මේක්ට සබ ගෙනාවට බොහොම ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login