The title of the page
Control Z (2020) Complete Season Sinhala Sub
Control Z (2020) Complete Season Sinhala Sub
6.8
67
96

Control Z (2020) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

සිනෙරූ Weekend Special  සීරීස් එක විදිහට අද දවසෙදි තවත් ස්පාඤ්ඤ කතා මාලාවක් අරගෙන එන්න හිතුවා. මීට කලින් අරගෙන ආව Elite කතා මාලාවත් හැමෝම වගේ බලන්න ඇතිනෙ. අද අරගෙන එන Control Z කතා මාලාවත් ස්පාඤ්ඤ කතා මාලාවක් වගේම, මේකත් Netflix හරහා තමයි විකාශය වුණේ.

2020 වසරෙ මැයි 22 වෙනිදා තමයි මේකෙ පළවෙනි සීසන් එක විකාශය වෙන්නෙ. ඒ වගේම මේකත් Teen Drama ඝණයට තමයි අයිතිවෙන්නෙ. IMDb දර්ශකයේ 6.8 ක අගයක් වගේම Rotten Tomatoes හී 67% ක අගයක් මේ කතා මාලාවට හිමිවෙලා තියෙනවා. පළවෙනි සීසන් එකේ කොටස් අටක් තියෙනවා.

මුළු කතාමාලාවට හිමිවෙලා තියන IMDb Rating එකයි මේ කතා මාලාවෙ කොටස් 1 ඉඳන් 8 වෙනකන් තියන කොටස්වලට හිමිවෙලා තියන අගයන් ගැන බැලුවම නම් සෑහෙන වෙනසක් තියෙනවා. මොකද කියනවා නම් මේකෙ කොටස්වලට හොඳ රේටින්ස් හිමිවෙලා තියෙනවා. මේක සෙට් නෑ වගේනම් නිකමට Trailer එක බලලා එන්න. එතකොට හිතාගන්න පුළුවන් වෙයි බලනවද නැද්ද කියලා. ගොඩක් කට්ටිය Teen Drama වලට කැමති නිසයි මේ වගේ එකක් ගේන්න හිතුනෙත්.

ඔයාලා දන්න හොඳ කතාමාලා එහෙම තියෙනවා නම් Request එකක් දාගෙන යන්න. හොඳයිනම් Weekend Special එකක් විදිහට ඉස්සරහට ඒ කතා මාලාව ලැබෙයි.

(Control Z (2020) Complete Season Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

17 comments

  1. චානක තිලංක

    නියමයි සහෝලා පට්ට

  2. Wow.. Thank you cineru… Me parath hoda series ekk wage.. Mn kamathi me wagema teen drama series ekk wena ‘the society’, ha horror series ekk wena ‘the order’ series ekat sub me site eken karanwat… Aye parak thanks karanwa

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සහෝ ද ඕර්ඩර් සීරීස් එක පටන් අරන් තියෙන්නේ. ඒකේ ලයින් ගොඩක්ම වැඩියි. අනික සංකීර්ණයි. මගේ සාලෙම් සීරීස් එකෙන් පස්සේ ඔයාලට අනිවා ගේන්නම් ද ඕර්ඩර් සීරීස් එක. එපි 5 ගානෙවත් දෙන්නම් එක පාරකට. පොඩ්ඩක් ඉවසන් ඉන්න, සමාවෙන්ඩ ඕනේ පරක්කුවට ඈ

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ, මෙන්න මෙයාලා මේකත් දීලා. මෙක කාඅලෙකින් බලපු, හොලිවුඩ්, බොලිවුඩ් නොවන වෙන රටක සුපිරියක් ඈ. කට්ටියම අරන් බලන්න. එහෙනම් ඉතින් බලලා කමෙන්ටුවකුත් ලියන්න ඈ

  4. Thanks jayawewa…..!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් ඕල්

  6. ස්පිල්බර්ග් මහත්තයගෙ Taken ටීවී සීරීස් එකට දෙන්න . එපිසෝඩ් 10යි තියෙන්නේ

  7. 3℅ season 04 eke sub karannakoo

  8. 3℅ season 04 eke sub eka karannako

  9. Tharindu madushanka

    අඩෝ තෑන්ක්ස් මචං ❤️❤️❤️❤️

  10. Season 2 sub denna

  11. Season 2 eke sub dennako ikmantama thanks

  12. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා..

  13. Beyond evil , tunnel kkdrama wl sinhala subtitles dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login