The title of the page
The Mandalorian (2020) S02 E03 Sinhala Subtitles
The Mandalorian (2020) S02 E03 Sinhala Subtitles
8.7
93
97

The Mandalorian (2020) S02 E03 Sinhala Subtitles | ගුවන් ගමන අතරතුර කොල්ලකෑම | සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E03 Sinhala Subtitles) සෑහෙන දවසකට පස්සෙ තමයි අද මේ උපසිරැසියක් අරගෙන එන්නෙ. මැන්ඩලෝරියන් කතා මාලාව අල්ලගත්තා උපසිරැසි කරන්න කියලා. ගොඩක් දෙනා නොබැලුවක් බලන අය වෙනුවෙන් උපසිරැසිය අරගෙන එනවා. අද අරගෙන එන්නෙ දෙවනි සීසන් එකේ තුන්වෙනි කොටස. මේ කොටස නිකුත්වෙලා ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි බාගන්න පුළුවන් වුණේ. ඒකයි ටිකක් වෙලා ගියේ.

කලින් කොටස බලපු අයට මතක ඇතිනෙ මැන්ඩලෝරියන් වීරයා එයා වගේ මැන්ඩලෝරියානුවන්ව හොයාවෙන යන්න පිටත්වුණා කියලා. අන්න ඒ ගමනෙ ඉතුරුටික තමයි මේ කොටසෙදි යන්නෙ. මැන්ඩලෝරියන් වීරයා ඒ ගමන යන අතරමගදි සිදුවීම් දාමයක් සිද්ධවෙනවා. ඒ හැම සිදුවීමක්ම නරක සිදුවීම් වුණාට අන්තිමට කොහොමෙන් කොහොම හරි හොඳ ආරංචියක් අපේඑ වීරයාට දැනගන්න ලැබෙනවා. ඒ ආරංචිය තමයි මැන්ඩලෝරියන් ළඟ ඉන්න ළමයව අරගෙන යන්න ඕන තැන. මේ තැන ගැන කියන්නෙ මැන්ඩලෝරියානුවෙක්ම තමයි. මේ කොටසෙදි අපේ වීරයාට එයාගෙ වර්ගෙ කට්ටියක් මුණගැහෙනවා. කට්ටියක් කිව්වට තුන්දෙනයි ඉතින්.

මීටවඩා කියන්න යන්නෙ නෑ මොකද එහෙම වුණොත් බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නැති නිසා. ඊළඟ කොටස ආවම පුළුවන් ඉක්මන්ට ඒකෙ උපසිරැසියත් අරගෙන එන්නම්.

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login