The title of the page
8.7
93
97

The Mandalorian (2020) S02 E02 Sinhala Subtitles |මෙහෙයුම අතරමග සිදු වූ දෙයක්| සිංහල උපසිරැසි සමඟ

(The Mandalorian (2020) S02 E02 Sinhala Sub)කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අද මම අරන් ආවෙ මැන්ඩලෝරියන් කියන කතා මාලාවෙ දෙවෙනි සීසන් එකේ දෙවෙනි උපසිරැසිය. හැමෝම බලන්න ඇතිනෙ ඉතින් පලවෙනි එකත් අපේ සමිත අයියා ඒකටත් සබ් එක දීල තියෙන්නෙ. හොදයි එහෙනම් කතාවට බහිමුකෝ. මේකෙදි අපේ මේ මැන්ඩලෝරියන් වීරයා යනවා අනිත් මැන්ඩලෝරියන්වරු හොයාගෙන. ඉතින් මෙහෙම යද්දි මොකක් හරි හේතුවකට මෙයා ලොක්කෙක් ගාවට ගිහිල්ල එයාගෙ සන්නාහෙ ඉල්ලනවා ලොක්කා කියනවා සන්නාහෙ දෙන්නම් කරදරකාර මකරෙක්ව මැරුවොත් කියල. ඉතින් අපේ මැන්ඩලෝරියන් වීරයා මේ මකරව පරද්දනවා ලේසියෙන්ම මේකනම් පට්ට සීන් එකක්.

පස්සෙ මෙයාගෙ යාලුවෙක් බාර් එකේදි හම්බෙලා කියනවා එක්කෙනෙක් ඉන්නවා එයාව අරන් ගියොත් අනිත් මැන්ඩලෝරියන්ලව හම්බවෙන්න පුලුවන් කියල. ඉතින් මේ මැන්ඩලෝරියන් වීරයා මේකට එකග වෙනවා.අන්තිමට මෙයාට මේක හින්දම කරදර ගොඩකට මූන දෙන්න වෙනවා. ඒව මොනවද කියල මං කියන්න යන්නෙ නැ පොඩි ආතල් ගතියකුත් මේ එපියෙ තියෙනවා. මැන්ඩලෝරියන් කාරයට හම්බෙන අනික් ගුවන් නියමුවො දෙන්න එක්ක මරු ආතල් මෙයා ගන්නෙ. හොදයි කතාව ඔච්චරයි. යන්න කලින් මතක් කරන්න ඕන අපේ සෙට් එක එකටම සමිත රමේෂ් අයියා, දෙකට අංජුල උමේෂ් අයියා, තුනට අශේන් මදුරංග අයියා, හතර අපේ දර්ශන හෙට්ටිවත්ත අයියා පහට අනිත් සිනෙරු පවුලේ ඔක්කොම සහෝදරයෝ ටික..

අන්තිමටම අපේ හැම පෝස්ට් එකටම කමෙන්ට් වලින් සහයෝගය දෙන හැමෝටමත් ගොඩාක්ම ස්තූතියි. එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවන තුරු මම සමුගන්නම්… හෝව්… හෝව් ..ටිකක් ඉන්න අමතක උනා තාම අපේ සිනෙරු ෆේස්බුක් පිටුවට ලයික් කලේ නැත්තන් දැන්ම ලයික් පාරක් දාල සෙට් වෙන්න එතකොට අලුතෙන් උපසිරසියක් දැම්මම ඔයාලට මිස් වෙන්නෙ නැහැනෙ… ඔච්චරයි කියන්න ඕනෙ. එහෙනම් කොල්ලො මං ගියා 😂

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

11 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks patta supiri

  2. පට්ට ඉක්මනට සබ් එක දුන්නට තැන්ක්ස් සහො….ඉස්සරහටත් හොදට කරගෙන යන්න…ජය වේවා!!!!

    • G.W.Deshan Adithya

      තැන්ක්ස් මචන්….❤❤ සහයෝගයට ගොඩාක් ස්තූතියි….❤❤

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේ මේ පුතේ, සබ නම් මරු. ඒත් මොකෝ මේ පරක්කු ටිකක්??

    • G.W.Deshan Adithya

      පරක්කුයිද …🥺 නැහැ බන් ඕක ඊයෙ ගැහුවෙ අද උදෙ දැම්මෙ අපේ සහෝල නිදාගෙනනෙ..😭

  4. para machoo 100ta kalimma yan.

    copy nisa gannah hoda ekak awama update ekak denn.
    aniwa aran balanawa

    addareii
    jaya wewaa jiwitha karana kiyana hama detama
    buddusaranai..

    • G.W.Deshan Adithya

      ගොඩක් ස්තූතියි අයියෙ කමෙන්ට් එකක් දාගෙන ගියාට ආදරෙයි…❤❤

    • කොපි නෙවෙයි සහෝ මේ..ඔරිජිනල් වෙබ්රිප් වලට සබ් එක දීලා තියෙන්නේ..

  5. Dilantha Jayasanka

    Thanks Kollo❤Jaya wewa digatama dahan.

    • G.W.Deshan Adithya

      තැන්ක්ස් අයියෙ දිගටම අපිත් එක්කම ඉන්න කමෙන්ට් එකට බොහොම ස්තූතියි…❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login