The title of the page
8.7
93
97

The Mandalorian (2020) S02 E01 Sinhala Subtitles |තවත් කෙනක්| සිංහල උපසිරැසි සමග

(The Mandalorian (2020) S02 E01 Sinhala Sub) කොහොමද කට්ටියටම ඉතින් ඉතින් ඔන්න ආයෙත් ආවේ තවත් ලස්සන කතමාලාවක් අරගෙන , මේකේ පලවෙනි කතාමාලාව බලන්න ඇති කියලා හිතනවා. ඉතින් කට්ටියම මැසේජ් කරලා අහලා තිබුනා Avengers Assemble එක කරන්නේ නැත්ද කියලා එක අනිවාරයෙන්ම කරනවා ගිය දවස් ටිකේ අතේ ඇගිලි වල ප්‍රශ්නක් වෙලා තිබුනා එ නිසා ටයිප් කර කරගන්න  බැරුවා හිටියේ දැන් ටිකක් අඩුයි එකේ එ නිසා  මන් කරපු ටිසි සිරියස් ඔක්කොම ආයේ පටන් ගන්නවා ,මග නතර වෙන්නේ නැහැ මේකත් ඔන්න අද ඉදන් අපේ වෙබ් අඩවියෙන් බලන්න පුළුවන් වෙයි.

The Mandalorian මේක 2019 තමයි පලවෙනි සීසන් එක ආවේ එකේ එපි අටක් තියෙනවා බලපු නැති අය ඉන්නවනම් එක බලලා ඉන්න එහෙම නැතුව දෙවෙනි සීසන් එක බලලා තේරුමක් නැහැ ,කොහොමත් මේ වගේ සිරියස් එකක් බලලා නැත්නම් ප්ල්ස් අන්ෆෙන්ඩ් වෙන්න 😂  එහෙනම් පටන්න ගන්නයි හදන්නේ දෙවෙනි දිග ඇරුම . දෙවෙනි සීසන් එකේ පලවෙනි එපියටම IMDB අගය 9.3 ලැබිලා තියෙනවා.කතාව කියන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා එත් ලාවට කියන්නම් , මැන්ඩලෝරියානුවාට ඕනේ එයා ලග ඉන්න කෙනා එයාගේ කට්ටිය ගාවට අරගෙන යන්න එත් ඉතින් ඉන්න තැනක් හොයා ගන්න එපැයි ඔන්න එහෙනම් කතාව බලන්න අපි ගියා එහෙනම් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Trollhunters (2018) S03 E04 Sinhala Subtitles aka danna puluwanna .

  2. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

  3. Manna supiri kathawak. Maroo ikmanta digatama one ceneru

  4. anith tikath ikmanata denna saho..
    thanx

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේක සුපිරියක් සහෝ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login