The title of the page
Stalked (2019) Sinhala Sub
Stalked (2019) Sinhala Sub
2.5

Stalked (2019) Sinhala Subtitles | නොපෙනෙන අමුතු අද්භූත ඇදුම | සිංහල උපසිරැසි සමඟ

(Stalked (2019) Sinhala Sub) හායි යාලුවනේ කොහොමද ඉතිං ඔන්න අදත් සුපුරුදු විදිහට සුපිරි English ෆිලුමක් අරන් තමා ආවේ…මේක 2019යේදී තමා තිරගත උනේ මේකේ අදීක්ශනය කරලා තියෙන්නේ කියන Justin Edgar මේ අද්දයක්ශක වරයා. ඉතිම් Nathalie Buscombe ,Tess ,Rebecca Rogers ,Sam ,Stephen UppalCal මේ අය විශේශයෙන් චරිත වලට පණ පොවනවා.

ඉතිම් IMDb 2.5/10 යි ඉතිම් රේටින් එකනම් අඩුයි තමා ඒ කියලා ඕගොල්ලෝ නොබලා ඉන්න එපා මොකද IMDb රේටින් එකෙන් ෆිල්ම් එක මණින්න යන්නත් එපා.ඔය ඇති අපි කතාව කතාව පැත්තට ගිහිම් බලමු මොකද වෙන්නේ කියලා.මේකේ කෙල්ලෙක් ඉනවා ඒ කෙල්ල ආමි එකේ විශේශ කාර්ය බලකායේ ඉන්ජිනේරු වරියක් ඉතිං මේ කතාව ගෙතෙන්නේ ඒ කෙල්ල වටා.

ඉතිං මේ සිද්දිය වෙන්නේ එයාට නිවාඩු දවසේ ඉතිම් මෙයා ඉන්නේ ආමි බිලට් එකේ නිවාඩු දවසට කෑම්ප් එකේ බලු බල්ලෙක් නැ මෙයයි මෙයාගේ මාස පහේ ළමයයි විතරයි ඉන්නේ.ඉතිං  ඔහොම ඉද්දි ළමයට හදීසියේම අසනීප වෙනවා ඉතිං ළමයට බෙහෙත් ගන්න ඕනේ නිසා මෙයා ළමයව ගෙදර තියලා ළය හොස්පිටල් එකකට ගිහින් එන්න යනවා. එච්චරම දුර නෑ විනාඩි පහෙන් ගිහින් එන්නත් පුලුවන්ලු. ඉතිං මෙයා යනකොට මෙයාව කිඩ්නැප් කරනවා. ඊට පස්සේ මේයාට ඇහැරෙනකොට පැය දෙකක් ගිහිල්ලා…..ඉතිං මෙයාව කිඩ්නැප් කරේ කවුද, ළමයට මොනවා වෙලා ඇත්ද, ඇයි කිඩ්නැප් කරේ මොද්ද හේතුව…කතාව ඔයාලට බාරයි එහෙනම්.

තවත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු..

ජයෙන් ජය….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

7 comments

  1. thanks bro. jaya wewa….!!!

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Supiri Ela thanks

  3. බොහොම ස්තූතියි සබ් එකට.සහෝ පුළුවන්නම් Hell House LLC Trilogy ටත් සබ් දෙන්න.

  4. Thanks….jayawewa…..!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Antebellum (2020)
    His House (2020)
    Holidate (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සබ සුපිරි බං 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login